💫_𝕴𝖓𝖙𝖗𝖔_💫

693 88 46
                                    

මුලින්ම කියන්න ඕනි මේ මගෙ second story එක. මේක detective story එකක්. මට ඒ වගේ එකක් ලියන්න ආසාවක් ආව නිසයි ලියන්නෙ😁 Detective කිවුවට මේක කියවන ඔයාල detective story එකක් වගේ දැනෙයිද දන්නෙත් නෑ😶Wattpad එකේ මන් දන්න විදිහට ගොඩාක් තියෙන්නෙ bts fan fiction stories. මගෙ මුල්ම කතාවත් bts ff story එකක්. මන් දන්නව මගෙ first story එක කියවල මාව follow කලේ bts armyල කියලා. ඔයාල හැමෝම මගෙන් තව බලාපොරොත්තු වෙන්නෙත් ff stories වෙන්නත් ඇති. මේක ff එකක් තමයි ඒත් ටිකක් වෙනස් ff එකක්. Love story එකක් නම් නෙමෙයි ඒකයි වෙනස් එකක් කිවුවේ. ඇත්තටම මන් හොඳටම stories ලියන්න දන්නෙ නෑ. ආසාවට ලියනව මිසක්. මන් මේක තනි story එකක් විදිහට දාන්න හිටියෙ. ඒත් මන් මට එන අදහස් වලින් ලියල ලියල විස්තර කරල අන්තිමට බලද්දි story එක ඕනවටත් වැඩිය දිග වෙලා. ඒක නිසා මන් මේක parts වලට කඩන්න තීරණය කලා. එහෙනම් දැනට මෙන්න intro එක👇

•••••••••••••••••••••••••••••••••••••••••••••••
උනන්දුව කැපවීම තිබේ නම් ඕනෑම හොඳ වැඩක් සාර්ථක කරගන්න පුළුවන්. මගේ නම රිකී. මට වයස අවුරුදු 22. මන් රහස් පරීක්ෂකවරියක්. මට ගොඩක් සූක්ෂම විදිහෙ රහස් පරීක්ෂක වැඩ සෙට් වෙනවා. දැනට මන් තමයි ඉන්න හොඳම රහස් පරීක්ෂකවරිය. මොකද මට හොරෙන් කිසි කෙනෙකුට හොර වැඩක් කරන්න බෑ. එහෙම කලත් මන් අස්සක් මුල්ලක් නෑර ඒකෙ විස්තර හොයල වැරදිකරුවන්ට දඬුවම් දෙනවා. ඒක මගෙ හැටි. දැනට රහස් පරීක්ෂක වැඩ වලට මන් තරම් දක්ෂ කිසි කෙනෙක් තාම නම් නෑ. මට සෙට් වෙන වැඩ හරියට විසඳල මට පුළුවන් විදිහට ෆුල් ආතල් එකේ ජීවත් වෙන කෙනෙක් තමයි මන්. රහස් පරීක්ෂකවරියක් උනාට ඒ විදිහට ඉන්නෙ job එක කරන වෙලාවට විතරයි. අනිත් වෙලාවට පිස්සු කෙලින සාමාන්‍ය ගෑනු ළමයෙක් මන්....

 අනිත් වෙලාවට පිස්සු කෙලින සාමාන්‍ය ගෑනු ළමයෙක් මන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ මන්(රිකී)😌

දෛවය විසින් සිදු කරන සමහර දේවල් කෙතරම් අපූරුද. ඒවා තමන්ගේ ජීවිතයේ මුලු අනාගතයම සතුටු කරවන ශක්තිමත් දෙයක් විය හැකිය. ඒ වගේ මගෙ දෛවය මට දුන්න අපූරු දෙයක් තමයි මගෙ හොඳම යාලුවා. එයත් මන් වගේ පිස්සු කෙලින සාමාන්‍ය ගෑනු ලමයෙක්. එයාගෙ නම නිශී. එයත් මන් වගේම පිස්සු කෙලින එක තමයි ගොඩක්ම කරන්නෙ. හැබැයි මන් රහස් පරීක්ෂකවරියක් වගේ එයා ගුරුවරියක්. මගෙ රහස් පරීක්ෂක වැඩ වලට නිශීගෙ sup එකත් හම්බ වෙනවා. නිශී මාත් එක්ක ගොඩ කාලෙක ඉඳන් එකට ඉන්න මගෙ සහෝදරියක් තමයි. එයාට එයාගෙ job එකේ වැඩ නැති හැම වෙලාවකම මට මගෙ රහස් පරීක්ෂක වැඩ වලට උදවු කරනවා. ඇත්තටම එයා හොඳ යාලුවෙක්. නිශීව මට හම්බ උනේ ඉස්කෝලෙ කාලෙදි. අපි දෙන්න එකම පන්තියේ එකටමයි හිටියේ. ඒ දවස් වල නිශීව අඳුරගත්ත පාර දැන් ඒක සහෝදරකමක් තරම් ශක්තිමත් බැඳීමක් බවට පත්වෙලා තියෙනවා....

 ඒ දවස් වල නිශීව අඳුරගත්ත පාර දැන් ඒක සහෝදරකමක් තරම් ශක්තිමත් බැඳීමක් බවට පත්වෙලා තියෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිශී❤️

අපි දෙන්න පිස්සු කෙලින ඩබලක් උනාට රහස් පරීක්ෂක වැඩක් සෙට් උනාම නම් පිස්සු කෙලින්නෙ නෑ. මොකද ඒකත් පිස්සු කෙල කෙල කරල එහෙම වැඩේ අනාගත්තොත් එහෙම ඉවරයිනෙ😶

ඉතිම් මන් දැන් කියන්න යන්නේ මට හම්බ උන රහස් පරීක්ෂක වැඩ වලින් ගොඩක් සූක්ෂම, හිත ඇදිල යන රහස් පරීක්ෂක වැඩක් වන "අතුරුදන් වූ සහෝදරිය" ගැන. ඔයාලට ඒක ගැන කියන්න ඕනි නිසා මන් ඒ වැඩේට මේ විදිහට නම දැම්මා. මන් හිතනව ඒ නම ගැලපෙනව ඇති කියලා

මේක නම් රාජකාරි අතරතුර සෙට් උන වැඩක් නෙමෙයි. මට රාජකාරි නිවාඩු දවසක එක message එකකින් සෙට් උන වැඩක්. මන් මේක වර්තමාන කතාවක් වගේ ඔයාලට කියන්නෙ

මට ලේසි වෙන්න මන් මේකෙ චරිත වලට imoji පාවිච්චි කරනවා. ඉස්සරහට ඉස්සරහට එකතු වෙන චරිතවල imoji සහ චරිත එවෙලෙට හඳුන්වල දෙන්නම්😁
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

Next Part➡️

🖤𝕽𝖎𝖐𝖎 𝕾𝖊𝖔𝖐🖤

🤫අතුරුදන් වූ සහෝදරිය🤫[𝑪𝑶𝑴𝑷𝑳𝑬𝑻𝑬𝑫✔️]Where stories live. Discover now