chapter 03

3.6K 684 67
                                    

ටේ වගේම ටේගේ අම්මත් එයාලගේ අලුත් ගෙදරට ආවා.ජේකේ ගොඩක් සුහදශීලීව එයාලට සැලකුවා.ටේ ඉද්දි ජේකේගේ හිත නොසංසුන් උනත් ඒක පිටට නොපෙන්නා ඉන්න ජේකේ වගබලාගත්තා.

අහ් කට්ටිය ආවද....

ජේකේගේ අප්පා ඇවිත් යූරාව හග් කලා.

ඉතින් ටේ මේක තමයි ඔයාලගේ අලුත් ගෙදර.

ටේ ජේකේගේ අප්පට කට පුරා හිනා උනා.මොනා උනත් ටේට තිබ්බා හිත නිවන්න පුලුවන් ලස්සන හිනාවක්.

ජේකේ ටේගේ හිනාවට වශී උනේ මලකට ආකර්ශනය වෙන මී මැස්සෙක් වගේ.

පුතා ටේට අලුත් කාමරේ පෙන්නන්න..

අහ් හරි අප්පා.

ජේකේ ටේවත් එක්කගෙන ඇවිත් රූම් එක පෙන්නුවා.

මෙන්න ඔයාගේ කාමරේ.

හුම් කුකී....

මොකද ඔයා කැමති නැද්ද?

ම්ම්ම් මම මේ ගාලා තියන පේන්ට් කලර් එකට ආස නෑ.

ටේ බිම බලන් කිවුවේ දුකෙන්.

අහ් පස්සේ කලර් එක වෙනස් කරමු.දැනට මේකේ ඉන්නකෝ.

ජේකේ ටේගේ හිත හදන්න හැදුවා.

හුම්.....................................ඒක නෙවෙයි කුකීගේ කාමරේ මොකක්ද?

අහ් එන්නකෝ..ඒකත් පෙන්නන්න.

ජේකේ ටේවත් එක්කගෙන ටේගේ රූම් එකට ටිකක් එහයින් තිබුන එයාගේ රූම් එකට ආවා.

ජේකේ ටේවත් එක්කගෙන ටේගේ රූම් එකට ටිකක් එහයින් තිබුන එයාගේ රූම් එකට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වාවු..........මම ආසම කලර් එක.

එතකොට ඔයා ආසම පාටත්..ලැවෙන්ඩර්ද?

ඔව්.

එහෙනම් පස්සේ ඒ කලර් එකෙන් ඔයාගේ රූම් එකත් පේන්ට් කරමු.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now