chapter 04

3.4K 653 78
                                    


Alarm⏰..................

අයිශ්........නිදාගන්නත් නෑ...

කුකී ඇස් පොඩි කර කර වෙලාව දිහා බැලුවේ එලාම් එක තිබ්බ වෙලාවවත් මේ මනුස්සයට මතක නැති නිසා.

ශිට්..තාම නවයයිනේ...

කුකියා කම්මැලි කමේම ඇගමැලිකඩ කඩ ඇදෙන් නැගිට්ටා.

ටේ බබා නැගිටලද දන් නෑ.යන්න ඕනි බලන්න.

ටේ මතක් උන නිසා කුකී ඉක්මනටම වොශ් රූම් එක අස්සට දිවූවේ ටේව බලන්න තියන ආසාවට.

ටික වෙලාවකින් කුකී වොශ් දාගෙන පහලට ආවා ඒ ගමන්ම චිකන් ටෝස්ට් කන්න ආසාවක් ආව නිසා අජුම්මට ඒවා හදන්න කියන්න කුකී කිචන් එක පැත්තට හැරුනා.

අජුම්මා............

පොඩි මහත්තයා.

මෙයා මොකද මේ කිචන් එකේ.

අහ් ටේ මහත්තයට චිකන් ටෝස්ට් ඕනිලු මම මේ ඒවා හදනවා.

අහ්.......

යකෝ ටෙලිපතිද?

කුකී කිචන් එකට යද්දිම..කුකීගේ ටෙඩියා කිචන් එකේ පැන්ට්‍රි එකක් උඩට වෙලා මිල්ක්ශේක් බොනවා.

කුකිත් ගිහින් ඒ පැන්ට්‍රි එකටම හේත්තු උනේ ටේ ලග හිටගන්න ගමන්මයි.
ටේ එක සැරයක් කුකී දිහා බලලා ආයෙත් මිල්ක්ශේක් එක බොන්න ගත්තේ පොඩි එකෙක් වගේ.

ටේ ගුඩ්මෝර්නින්ග්...

ගුඩ්මෝර්නින්ග් කුකී...

ඒ දෙන්නා අතර තිබ්බ නිශ්ශබ්තාවය කුකීට බිදින්න ඕන උන නිසා කුකීම ටේට කතා කලා..ටේත් හිනා වෙලා කුකියට ගුඩ්මෝර්නින්ග් කිවුවේ කුකිගේ මුලු හිතම සනසලා.

කුකී ටේ දිහා බලාගෙන හිටියේ වශී වෙලා වගේ..ටේ ලගින් එන ස්ට්‍රෝබෙරි සුවදට කුකී තව ටිකක් ටේට ලන් උනා.

ටේ ඇදගෙන හිටියේ ලොකු සුදුපාට ශර්ට් එක්කුයි චූටි ශෝර්ට් එක්කුයි..ඒ ලොකු සුදුපාට ශර්ට් එක නිසා ටේගේ ශෝර්ට් එක පෙනුනේ නෑ...ටේ හරියට සුරංගනා පැටියෙක් වගේ..ජේකේට ටේ දැක්කම හිතුනේ එච්චරයි.

Jungkook's pov

කකුල් දෙකත් එලියේ දාගෙන අජුම්මා ඉස්සරහා ඉන්න අම්මපා මේකට ලැජ්ජාවක් නැද්ද.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now