MY DIVORCED WIFE 💔💔

898 202 36
                                    

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔

ඉවසගන්න බැරි බඩගින්නකුත් එක්ක මං රෙස්ටුරන්ට් එකකට ගොඩ උනේ මොනවා හරි කන්න හිතාගෙන

දවල්ට කන්න දේකුත් ඕඩර් කරලා මං පොඩ්ඩක් වට පිට බලනකොට දැක්කෙ ඈතින් ටේබල් එකක් ලග ඉදගෙන කෑම කන ආහිව

ආහිව දැක්ක මොහොතෙ ඉදන්ම මගෙ හදවත කෑගගහ කිව්වෙ ගිහින් එයා එක්ක කතා කරන්න කියලමයි

මට තාම මතකයි මං එයාගෙන් ඩිවෝස් උන දවසෙ එයාට ආදරෙන් මම ම දාපු මුද්ද ගලවල මගෙ අතට දුන්න හැටි

හරි නම් මමයි එහෙම කරන්න ඕන

මොකද එයාගෙන් ඩිවෝස් වෙන්න ඕන උනේ මට නිසා

ඒත් මං තාමත් දුක් වෙනව මම ඒ කරපු දේට

ඒත් දැන් ඒව ගැන හිතලා වැඩක් නෑ

වෙච්ච දේවල් උනා

ආයේ ඒ දේවල් වෙනස් කරන්න කාටවත් බෑ

මං කරපු දේට ආහි මාත් එක්ක තාම තරහෙන් ඇත්තේ

හිතේ දෙගිඩියාවෙන්ම මං ආහි හිටිය පැත්තට ගියේ හදවත වේගෙන් ගැහෙනකොට

ආහි තාමත් එදා හිටපු අහිංසක කෙල්ලමයි. ඒ මූණ එදා තරම්ම ලස්සනයි. ලෝබ හිතෙන තරමට...

මේ අව්රුදු දෙක පුරාවටම කිසිම වෙනසක් වෙලා නෑ

තාමත් ඒ ලස්සන එහෙම්මමයි

මං ආහි හිටිය ටේබල් එක ලගට ගියේ හිතේ දෙගිඩියාවෙන්

ෆෝ්න් එකත් කනේ ගහගෙන කා එක්කද මංදා කතා කර කර හිටිය ආහි ලගට එනකල්ම මාව දැක්කේ නෑ

" ලන්ච් ගන්න ආවද ආහි.. "

මගෙ කටහඩ ඇහිලා ආශී මං දිහා බැලුවේ ෆෝ්න් එකත් ටේබල් එක උඩින් තියන ගමන්

𝐌𝐘 𝐃𝐈𝐕𝐎𝐑𝐂𝐄𝐃 𝐖𝐈𝐅𝐄 | 𝐊𝐍𝐉 ( oneshot ) Where stories live. Discover now