chapter 05

3.7K 620 187
                                    

Jungkook's pov

ටේව උදේ යුනිවසිටි එක ලගින් බස්සලා මම ඔෆිස් ගියා.ඔෆිස් එකට ආවත් මතක් උනේම ටේ උදේ අඩලා කදුලු මැදින් හිනා වෙච්ච විදිහ.ලස්සනයි.

එයා නිසා මම පිස්සෙක් වෙලා.මතක් නොවෙන විනාඩියක් නෑනේ මේ කොල්ලව.

සර්...

ඔව් සූබින් කියන්න.

ඇයි සර් තනියම හිනා වෙන්නේ?

දෙවියනේ මම මෙච්චර වෙලා මීටිං එක්ක නේද හිටියේ.එතකොට මම දැන් තනියම හිනත් වෙනවද?මොකක්ද ටේහියුන් ඔයා මේ මට කලේ.

සර් ආයෙත් හිනා වෙනවනේ.

සූබින් ජේකේ දිහා බලන් කියද්දි මීටිං එකේ හිටපු අනිත් මිනිස්සුත් පුදුමෙන් වගේ ජේකේ දිහා බලන් හිටියේ මේ වගේ දෙයක් කවදාවත් දැකලා නැති නිසා.මොකද ජේකේ කියන්නේ ආඩම්බර කෙනෙක්.එයා හිනා උනේ අඩුවෙන්.සූබින් කියන්නේ ජේකේගේ හොදම යාලුවා වගේම එයාගේ සකට්‍රි ඒ නිසා එයාගේ ඔෆිස් එකේ වැඩ කරපු අයගෙන් ලගින්ම ආශ්‍රේ කලේ සූබින් විතරයි.

සූබින් කියන්නේ ජේකේගේ හොදම යාලුවා වගේම එයාගේ සකට්‍රි ඒ නිසා එයාගේ ඔෆිස් එකේ වැඩ කරපු අයගෙන් ලගින්ම ආශ්‍රේ කලේ සූබින් විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


(සූබින්)

හැමෝම හිතන් හිටියේ ජේකේ කියන්නේ උද්දච්ච මිනිහෙක් කියලා.ඒත් අද ගොඩක් අය ජේකේ හිනා වෙනවා දැක්ක නිසා සමහර අයගේ හිතේ තිබ්බ ඒ මතය ඉබේම නැති වෙලා ගියා.

.
.
.
.
.

Same time taehyung's pov

හියොන්ග් මාව උදේ යුනිවසිටි එක ගාවින් දාලා ගියා...අලුත් යුනිවසිටි එකක් උනත් මට ඒක ලොකු ගානක් උනේ නෑ.ඔම්මා කලින් දවසේ ඇවිත් යුනිවසිටි එකේ වැඩ ඔක්කොම කරලා දුන්න නිසා මට තිබ්බේ වෙලාවට ලෙක්චර්ස් වලට යන එක විතරයි.

යාන්තමින් පින්නක් යද්දි මම කුඩෙත් ඉහලගෙන ලෙක්චර් හෝල් එක හොයාගෙන ගියේ හියොන්ග් ගැන හිතන ගමන්.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now