chapter 06

3.7K 611 32
                                    

🚫පොඩි අය කියවන්න එපා🔞

Morning🌄

ඇරලා තිබ්බ බැල්කනි එකේ දොර නිසා ඉර එලිය හොදට ජේකේගේ රූම් එකට වැටුනා ඒ නිසා ටේ ඇස් දෙක පිහද පිහද නැගිටින්න හැදුවා...ඒත් එයාට දැනුනා බර දෙයක් එයාගේ බඩ උඩ තියනවා...ඒ නිසා එයා බ්ලැන්කට් එක අයින් කරලා බැලුවේ මොකක්ද කියලා...

ඒ ජේකේගේ අත...ටේ ඒ ටැටූස් පිරිච්ච අත දිහා එක පාරක් බලලා ඊලග විනාඩියේදි හැරුනේ ජේකේගේ මූන දිහාවට.ජේකේ හොදටම නිදි.

ටේ ටිකක් වෙලා ජේකේගේ මූන දිහා බලන් හිටියා...නැගිටලා ඉද්දි තියන දරදඩුකම වෙනුවට නිදාගෙන ඉද්දිනම් ජේකේ හා පැටියෙක් වගේ අහිංසකයි.

ටේට ආස හිතුනා ජේකෙගේ මූනට වැටිලා තියන කෙස් මූනෙන් අයින් කරන්න...ඒ නිසාම එයාට හිතුන දේ කරන්න එයා දෙපාරක් හිතුවේ නෑ.එයා ජේකේගේ මූනට වැටිලා තිබ්බ කෙස් හෙමීට උඩට කලා.

හියොන්ග් නිදාගෙන ඉද්දි හරිම හුරතල්.

ටේ ජේකේගේ අත උඩින් එයාගේ අත යවලා ටිකක් පිරිමැදලා උනුසුම් කලා.

හියොන්ග්...නැගිටින්න උදේ වෙලා..ඔයා ඔෆිස් යන් නැද්ද?

හියොන්ග්.........නැගිටින්නකෝ..

ටේ ජේකේව හොලවන්න ගත්තා.

අනේ බෑ බබා..මට නිදිමතයි..

බබා......😳

ටේ මූනත් රතු කරන් ජේකේ දිහා බලන් හිටියා ඒත් වැඩක් උනේ නෑ..ජේකේ හොදට දොයි.

ඒයි හියොන්ග් නැගිටිනවා.......

බැරිම තැන ටේ මූනින් අතට ඉන්න ජේකේගේ පිට උඩට නැගලා ජේකේගේ කොන්ඩෙන් හයියෙන් පිටිපස්සට ඇද්දා😂

අස්සයා ගෝන් ටික් ටික් ටික්...

ආයි..............ටේ........

ඇයි මොකද😌

අතාරිනවා මගේ කොන්ඩේ..

බෑ බෑ.......

ටේ ආයෙත් ජේකේගේ පිට උඩ උඩ පැන පැන කොන්ඩෙන් අදින්න ගත්තේ අස්සයෝ පදින පොඩි එකෙක් වගේ.

අහන්නෙම නෑනේ..ඉන්නවා ඔහොම😤

ජේකේ ටේගේ අතින් තද කරලා අල්ලගෙන ටේව ඇද උඩට දාලා පෙරල ගත්තා.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now