chapter 09

3.5K 589 78
                                    


Taehyung's pov

මම දන්නවා කෝල් answer නොකලට හියොන්ග් මාව එක්ක යන්න එනවා කියලා.ඒ නිසා මම ජිමිනුයි යුන්ගියි එක්ක කතා කර කර යුනිවසිටි එකේ ගේට් එක ලගට වෙලා හිටියේ ඈත පාර දිහා බලාගෙන එයා දැන් එයි දැන් එයි කියන බලාපොරොත්තුවෙන්.

ජිමින් : අන්න ටේ කාර් එක එනවා😉 ගුඩ්ලක්.

පලයං බං යන්න☺️මට ලැජ්ජයි.

යුන්ගි : මෙන්න මේකා රතු වෙනවා😂

ජිමිනුයි යුන්ගියි මට නෝන්ඩියට හිනා වෙනවා...රතු වෙන්න ඇති මොකද රස්නයක් නැතත් කාර් එක දැක්ක වෙලාවේ ඉදලා මට හීන් දාඩියත් දාන්න ගත්තා.

කාර් එක මගේ ලහට ඇවිල්ලා හෝන් කරනකම් මම කල්පනා කලේ මොනාද හියොන්ග්ට කියන්නේ කියලා.

ජිමිනී යුන්ගියා මම යනවා.....

මම ඒ දෙන්නට අත වනාගෙන ඇවිත් කාර් එකේ දොර ඇරියා විතරයි මට දැනුනේ මං කරන්න හිටපු දේවල් සේරම වතුරේ ගියා වගේ හැගීමක්.

හෙලෝ ටේ මම සූබින්...ජන්ග්කුක් සර් ගේ සකට්‍රි.

මම එයාදිහා ඔයා කවුද අහන්න වගේ බලාගෙන හිටපු නිසාද කොහෙද එයා මට එයා කවුද කියලා කිවුවා.

හෙලෝ☺️

මම හිනා වෙලා එයාගේ ශීට් එකට එහා පැත්තේ වාඩි උනා.

කෝ හියොන්ග්...

අහ්හ් ජන්ග්කුක්ට පොඩි වැඩ වගයක් ඒ නිසා මට ඔයාව ගෙදට්ට ගිහින් දාන්න කිවුවා.

අනේ හියොන්ග් තරහා වෙලාවත්ද?😞

මට හිතුනා..මම ඔලුව පහත් කරගත්තා..කදුලු වැටෙන්න ඔන්න මෙන්න තිබ්බ නිසා.

හියොන්ග් ඊයේ ගෙදර ආවේ නෑ...මේ මොකක්ද ඔයාගේ නම.

සූබින්...

එයා හිනා වෙලා කිවුවා.

මම ඔයාට සූබින් හියොන්ග් කියන්නද?

අහ්හ් ඒකට කමක් නෑ..

එයා ඊයේ ගෙදර ආවේ නෑ සූබින් හියොන්ග්.

ඊයේ ඔෆිස් එකේ හුගක් වැඩ තිබ්බා ටේ ඒ නිසා ජන්ග්කුක් සර් හිටියේ ඔෆිස් එකේ රූම් එක්ක.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now