chapter 11

4K 608 100
                                    

Morning🌇

ජන්ග්කුක් ටේට කලින් උදේ ඇහැරුනා..ඇහැරෙන්න දෙයක් තිබ්බේ නෑ..මොකද ජන්ග්කුක් ඊයේ රෑ ඉදලා හිටියේ ඇහැරිලා..ඒ සතුට වැඩි කමට..තමන්ගේ  ආදරේ තමන්ට තුරුල් වෙලා ඉද්දි දැනුන සතුටට.

ටේ බෝනික්කෙක් වගේ තමන්ගේ පපුවේ ඔලුව තියන් නිදාගෙන ඉන්න හැටි හරි ආසාවෙන් ජන්ග්කුක් බලාගෙන හිටියා.ඉර එලිය කර්ටන් අස්සෙන් ටේගේ මූනට වැටෙද්දි ජන්ග්කුක් අතෙන් ටේගේ මූන ආවරනය කලේ නැගිට්ටොත් එයාගේ තුරුලෙන් අහකට වෙයි කියන බයට.

ඒත් මේ මන් කරන දේ හරිද?එයා මට සලකන්නේ එයාගේ අයියට සලකන විදිහට.එයා තවත් මාත් එක්ක තරහා ගනි මේ ඉන්න විදිහට මාව දැක්කොත්.

ජන්ග්කුක් දුර හිතුව නිසා ටේව හෙමින් වගේම දුකෙන් එයාගේ තුරුලෙන් පැත්‍තකට කලා.

බ්ලැන්කට් එක අයින් කරලා ආපහු ටවල් එක ඇදගත්ත ජන්ග්කුක් ජනේලේ ලග හිටගෙන අහසේ පායලා තිබ්බ ලස්සන දේදුන්න දිහා බලාගෙන හිටියා.

බ්ලැන්කට් එක අයින් කරලා ආපහු ටවල් එක ඇදගත්ත ජන්ග්කුක් ජනේලේ ලග හිටගෙන අහසේ පායලා තිබ්බ ලස්සන දේදුන්න දිහා බලාගෙන හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වටපිටාව ගොඩක් ලස්සනයි.ටේගේ අත අල්ලන් පේන මානේ තිබ්බ ගාර්ඩන් එකේ ඇවිදින්න යන්න ජන්ග්කුක්ට හිතුනත් ඒ සැනින් එයාගේ ඒ සිතුවිල්ල යටපත් කරගත්තේ ඒකෙන් වෙන්නේ එයාගේ හිත රිදෙන එක විතරක්ම නිසා.

ජන්ග්කුක් ටික වෙලාවක් අහස දිහා බලාගෙන ඉද්දි එක පාරම එයාව පිටිපස්සෙන් කවුරු හරි බදාගන්නවා එයාට දැනුනා...උනුහුම පුරුදු නිසා ඒ කවුද කියලා අදුර ගන්න ජන්ග්කුක්ට තත්පරයක්වත් ගියේ නෑ.

ටේ..........

ජන්ග්කුක්ගේ ඉන වගේ එතිලා තිබ්බ ටේගේ අත් දෙක අල්ලගෙන ටේ හිටපු පැත්‍තට ජන්ග්කුක් හැරෙන්න හැදුවා.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now