chapter 12

4.3K 600 83
                                    

🚫පොඩි අය කියවන්න එපා🔞මේක කියවන පොඩි එවුන්ගේ පෝන් වල ඩිස්ප්ලේ යන්න ඕන😌 ඒස් වහ් පූහ් ටේකුක්😎

Six months later⏰

ජන්ග්කුක් : ටේ මැනික අද මම එද්දි රෑ වෙයි.

Beep.

Jungkook's pov

යාහ්... කට් කරානේ😑

සූබින් : මොකද උනේ....

ටේ කෝල් එක කට් කලා බං.

සූබින් : අපෝ තරහා ගිහින් වෙන්න ඇති...ඕවා ගෙදර ගිහින් විසද ගනින්.දැන් අර බිස්නස් ඩිනර් එකට යන්න ලෑස්ති වෙලා වරෙන්.

සූබින් එහෙම කියාගෙන මගේ කැබින් එකෙන් එලියට ගියා..ඌනම් කියයි😒මන්නේ දන්නේ යාලු කරගන්න තියන අමාරුව.

මම ලෑස්ති වෙලා ඇවිත්  ඩිනර් එකට යන්න සූබින් හිටපු කාර් එකට නැග්ගා.

ජන්ග්කුක් මූඩ් ෆික්ස් කරගනින්..මේක අපිට ගොඩක් වටින කන්ට්‍රැක්ට් එකක්.

හා හා 😐

.
.
.
.
.
.

පැය ගානකට පස්සේ ඒ වැඩේ ඉවර උනා.වෙලාව හරියටම එකොලහයි.

මම එහෙනම් ගෙදර යනවා මෙහෙම්ම.උබත් පලයන්.

හා හා...

ජීවතුන් අතර හිටියොත් හෙට ඔෆිස් වරෙන්.

ඔව් කියන්න බෑ අද රෑට මම මැරෙන්නත් ඉඩ තියනවා🙂

මම සූබින්ව ආයෙම ඔෆිස් එක ලගින් දාලා ගෙදර යන්න පිටත් උනා..මට දැන්නම් මරන බය කියන එක දැනෙනවා.මෙලහකට ඇති දුම්මල වරම අතට ගත්ත යස්සයා වගේ.

එයාගේ තරහා ගිය මූන මට මැවි මැවී පෙනෙද්දි මගේ හිත ගියේ මීට මාස දෙකකට කලින් සිද්ද උන බිය ජනක සිද්දියකට.

ඒත් අද වගේම දවසක් එයාට කියන්න බැරි උනා එන්න ලේට් වෙනවා කියලා.එදා මාව මරපු නැති ටික විතරයි..මම අහු උන එකෙන් ගුටි කෑවා.ඔයාලා හිතාගෙන හිටියේ ටේ හරි අහිංසකයි සුන්දරයි සුකුමාලයි කියලා නේද.. පිස්සුද වැරදිලාවත් එහෙම හිතන්න එපා...එයා තරහා ගියාම හල්ක් වගේ නින්දේ ගියාම ටින්කර්බෙල් වගේ.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now