chapter 13

3.9K 589 133
                                    


Morning🌇

Soobin calling📞

📲

යෙවුබුසේයෝ..

ජන්ග්කුක් තාම නිදිද?නැගිටපං මනුස්සයෝ.

කවුද?

ජන්ග්කුක් නිදිමරගාතෙම කෝලර් අයි ඩී එක චෙක් කලා.

ඔහ් සූබින් කියපං.

මම අර ඩොකියුමන්ට් එක මේල් කලා ඒක බලන්න කියන්න ගත්තේ.

අහ් හරි මම බලන්නම්.

________________________________

ටේ...බබා නැගිටින්න...

ජන්ග්කුක් එයාට තුරුල් වෙලා නිදාගෙන ඉන්න ටේව කීද්දුවා.

යුනිවසිටි නේද නැගිටින්න.

ටේගේ නලලට කිස් එකක් දීලා බෙඩ්ශීට් එක ඇගෙන් අයින් කරපු ජන්ග්කුක් ඇදේ ඉදගත්තා.

ටේත් ඈනුමක් අරින ගමන්.කොන්ද අල්ලගෙන ඇදේ ඉදගත්තා.ටේ දන්නවා නැගිට්න්න අමාරුයි කියලා..ඒත් එයාට ඕන උනේ නෑ ජන්ග්කුක්ට කරදර කරන්න. ඒ නිසා ඇස් වලින් කදුලු පනිද්දිම ටේ නැගිටලා නොන්ඩි ගගහා වොශ් රූම් එකට ගියා.

ජන්ග්කුක් ලැප් එක හොය හොය හිටපු නිසා එයා ටේ යන විදිහ එයා දැක්කේ නෑ.

ටේ...මගේ ලැප් එක ඊයේ කොහෙද දැම්මේ.

ජන්ග්කුක් රූම් එකේ ඉදලා වොශ් රූම් එකේ ඉන්න ටේට කතා කලා.

අහ්...මේ..කබඩ් එකේ යටම තට්ටුවේ බලන්න.

ජන්ග්කුක් කබඩ් එකේ යටම තට්ටුව ඇරලා ලැප් එක අතට අරගෙන ඇදේ තියාලා ඒක ඔන් කලා.

මේ මොනාද මේ?මොනාද මේ බලලා තියන්නේ? මම මේවා බලන් නෑනේ..😡ටේ...එතකොට ඊයේ මන් එද්දි ලැප් එකේ මූන ඔබන් එයා මේකද කලේ.

ජන්ග්කුක් තරහෙන් පුපුර පුපුර ලැප් එක දිහා බලන් හිටියා.

ටේත් වොශ් එකක් දාගෙන හෙමින් හෙමින් නොන්ඩි ගගහා රූම් එකට ආවා.

ටේ මෙහෙ එනවා.

ඇයි හියොන්ග්.

ජන්ග්කුක් දැක්කා නොන්ඩි ගගහා එයා පැත්තට එන ටේව ඒත් නොන්ඩි ගහන්නේ ඇයි කියලා අහනවට වඩා ඉස්සර උනේ ජන්ග්කුක්ගේ තරහා.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now