chapter 14

3.4K 549 84
                                    

පුතා දැන් රෑ වෙලානේ වොශ් එකක් දාගන්න ගිහින් මම ටේගේ පාලු මකන්නම්..

හවස ඉදන් රෑ වෙනකම්ම ටේ ලගින් හෙල්ලුන් නැති ජන්ග්කුක් දිහා බලාගෙන හිනා වෙන ගමන් ටේගේ අම්මා එහෙම කිවුවේ ජන්ග්කුක් ගැන හිතලා.

ඔම්මා මට කන්න බෑ...සුප් බිවුවනේ ඒ ඇති...

ඔව් ඔව් ආයේ ඔයාට කොහොමත් කන්න දෙන් නෑ...එන්න ජන්ග්කුක් අපි යන්...

ටේගේ ඔම්මා ටේට ඉරිසියා හිතෙන්නම ජන්ග්කුක්ගේ අතින් අල්ලගෙන කාමරෙන් එලියට ගියා.ටේත් එක පාරක් ජන්ග්කුක්ට ඔරවලා අත් දෙක බැදගෙන අහක බලාගත්තා.

රෑ කෑමෙන් පස්සේ ජන්ග්කුක්ට හම්බුන ලොකුම මිශන් එක උනේ තනියම නිදාගන්න එක.

මොනා කරන්නද ටේට සනීප නෑනේ🙂ඔන්න ඔහේ එක දවසනේ අදට ඉන්නවා.
පන්ඩිතයා වගේ වෙන වෙනම නිදාගමු කිවුවට මට මෙහෙම වෙලා මදි.

ජන්ග්කුක් තනියම හිතන ගමන් ශර්ට් එක ගලවලා දාලා පැත්තට හැරිලා කකුල් දෙකට කොට්ටයක් හිර කරගත්තේ වෙනදට එයාගේ කොට්ටේ වෙන්නේ ටේ නේද කියලා මතක් කරන ගමන්.

පැයක් විතර අරහෙට්ටයි මෙහෙට්ටයි ඇදේ පෙරලුන ජන්ග්කුක්ගේ අහලකටවත් නින්ද ආවේ නෑ.

ටේ😭කෝ මැනික ඔයා...හියොන්ග්ට නින්දේ යන්නෙත් නෑ...මට මොනාද කලේ.

ජන්ග්කුක් කකුල් දෙක වේගෙන් ඇදට ගහන ගමන් කෑ ගැහුවා.

එතනින් නැවතුන ජන්ග්කුක් විනාඩියක් කල්පනා කරලා සොම්බියා වගේ ඇදෙන් නැගිට්ටේ ටේ ගාවට යන්න...ටේ ලැජ්ජ කලත්  කමක් නෑ කියලා ජන්ග්කුක් ටේගේ කාමරේට යන්න එයාගේ රූම් එකෙන් එලියට ආවා.

මුලු කොරිඩෝ එකම අදුරුයි..ලයිට්ස් දදා ඉන්න තිබ්බ කම්මැලි කමට ජන්ග්කුක් එහෙම්ම ටේගේ රූම් එකට අදුරෙම හෙමින් ඇවිදන් ගියා.

Taehyung's pov

යාහ්.....මොන සෙද්දක්ද...ඇයි මේ නින්දේ යන් නැත්තේ.

මම මගෙ කකුල් දෙකෙන් ඇදට වේගෙන් පාරක් ගැහුවා🙂කරුමෙක මහත කියන්නේ මගෙ කකුල ගිහින් වැදුනේ ඇද ගැට්ටේ
🙈 අම්මො සනීපේ කියන්නේ මට චූත් යන්න ආවා🥴.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now