chapter 17

3.2K 536 201
                                    

🚫පොඩි අය කියවන්න එපා🔞

අහ් ජන්ග්කුක් ගුඩ්මෝර්නින්ග්...

ගුඩ්මෝර්නින්ග් අයියා.

කෝ අප්පා..

අප්පා දැන් එයි...

ටේ නෑනේ තාම...

අහ් එයා වොශ් දානවා.. එයි තව ටික්කින්.

ඔයා කොහොමද දන්නේ ටේ වොශ් දානවා කියලා.

ජන්ග්කුක් ඔහේ කියලා දැම්මත් කායි ආපිට අහපු ප්‍රශ්නේ නිසා එයාට හිතුනා ටිකක් කල්පනාවෙන් උත්තර දුන්නනම් හොදයි කියලා.

අහ්..අද යුනිවසිටි මන් හිතන්නේ වොශ් දානවා ඇති..මන් මේ නිකමට කිවුවේ.

ජන්ග්කුක් කායිට සැක නොහිතෙන්න වැඩි ගානක් නැතුව ඔහේ කතා කලා.

අහ් කොල්ලො දෙන්නා උදේම නැගිට්ටද?ගුඩ්මෝර්නින්ග්..

ගුඩ්මෝර්නින්ග් අප්පා..

ගුඩ්මෝර්නින්ග් පුතාලා..

ගුඩ්මෝර්නින්ග් යූරා ආන්ටි.

හැමෝම කන්න ගත්තත් ටේ නැති එක ගැන කායි හිටියේ කනස්සල්ලෙන්.

අප්පා...ටේ නෑනේ මම බලලා එන්නම්.

විනාඩියක් දෙකක් කන එක පැත්තක තියලා කල්පනා කරපු කායි එක පාරම පුටුවෙන් නැගිට්ටේ ටේව එක්ක එන්න යන්න.

අයියා ඇයි මෙච්චර ටේ ගැන උනන්දු.අනික ටේ නැති එක ගැන මොකක්ද එයාට තියන ප්‍රශ්නේ.

කායි පුටුවෙන් නැගිටලා ටේගේ කාමරේ පැත්තට යද්දි ජන්ග්කුක් කල්පනාවෙන්ම මූන අවුල් කරගත්තේ කායි ඇයි එච්චර ටේ ගැන උනන්දු කියලා හිතන ගමන්.

කායි මූන ලොකු හිනාවකින් පුරවගෙන ටේගේ රූම් එක පැත්තට ගියත් ටේට කතා කරලා ඇතුලට යනවා වෙනුවට එයා කලේ අඩවන් කරලා තිබ්බ දොරෙන් හෙමීට ඇහැ දාලා ටේ මොනාද කරන්නේ බලපු එක.

ටේ...😳

ටේ ඉන්න විදිහ දැක්ක කායිගේ ඇස් ඉබේම ලොකුවෙලා ටේගේ නම කෙදිරුනේ හැගීම් ඇවිස්සුන නිසා.

ඔහ් මයි ගෝඩ්...

කායි තමන්ට ඇහෙන ගානට කොදුරලා තව ටිකක් උනන්දුවෙන් ටේ දිහා බලද්දි කායිට දැනුනා ටේ එයාගේ ඩික් එක අතින් සතුටු කරන විදිහට තමන්ගේ දගයත් ඉබේම ඇහැරෙනවා කියලා.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now