chapter 18

3.2K 538 266
                                    

ජන්ග්කුක් එදා වැඩ ඉවර කරලා ගෙදර ආවේ ගොඩක් රෑ වෙලා මොනා උනත් ජන්ග්කුක් දන්නවා ටේ එයා එනකම් නිදාගන්නේ නෑ කියලා.

ටේ ජන්ග්කුක්ගේ කාමරේ බැල්කනි එකට වෙලා ජන්ග්කුක් එනකම් බලාගෙන හිටියා.වෙලාව රෑ 11.00 යි රෑ අහස දිහා බලාගෙන සීතලේ ඈනුම් ඇර ඇර ගේට් එක දිහා බලාගෙන හිටපු ටේ දැක්ක ජන්ග්කුක්ගේ කාර් එක ගේට් එකෙන් ඇතුලට එනවා.

හියොන්ග් ආවා🙈

ටේ තනියම හිනා වෙලා ජන්ග්කුක්ගේ කාර් එක ගේ ඉස්සරහා නතර කරලා ජන්ග්කුක් කාර් එකෙන් බහිනකම්ම ජන්ග්කුක් දිහා බලාගෙන හිටියා.

ජන්ග්කුක්ට කවුරු හරි බලාගෙන ඉන්නවා දැනුන නිසා එයා එක පාරම එයාගේ කාමරේ බැල්කනි එක දිහා බැලුවේ ටේ ඇති කියන සැකේට.

ඔව් ටේ හිනා වෙලා ජන්ග්කුක් දිහා බලන් ඉන්නවා.

ඉන්නවා මම උඩට එනකම්..

ජන්ග්කුක් දබර ඇගිල්ල පෙන්නලා ටේට කලේ හුරතල් තරවටුවක්.ටේ  ජන්ග්කුක්ට දිව දික් කරලා කාමරේ ඇතුලට ගියා.

ජන්ග්කුක් ගේ ඇතුලට ඇවිත් දොර ලොක් කරලා අඩියට දෙකට පඩිපෙල නැගගෙන කාමරේට ආවා.

ජන්ග්කුක් යද්දි ටේ ඇදේ පෙරලිලා ජන්ග්කුක් දිහා හිනාවීගෙන බලාගෙන හිටියා..ඇත්තටම ඒක පලිගැනීමේ සතුට පේන සොෆ්ට් හිනාවක්.

(දැන් අහන්ඩ එපා ඒ මොකක්ද ඒ කුනුහරපෙ කියලා)

ජන්ග්කුක් ඉනට අත තියාගෙන ටේ දිහා බලන් ඉදලා වොශ් රූම් එකට ගියා.ඒත් ටේට පුදුම හිතුනා ජන්ග්කුක්ගේ හැසිරීමට එයා හිතුවෙම ඔෆිස් එකේදි නතර උන තැනින් ජන්ග්කුක් ආව ගමන් වැඩ පටන් ගනියි කියලා.

ජන්ග්කුක් වොශ් එකක් දාගෙන ඇවිත් ටේ දිහා නොබලම බැල්කනි එකට ආවා.

Taehyung's pov

අනේ හියොන්ග් තරහා වෙලාද☹️.

මාව ගනන් නොගෙන බැල්කනි එකට ගිය නිසා මමත් පස්සෙන්ම ගිහින් එයාව බැක් හග් කරගත්තා.

එයා වචනයක්වත් නොකිය අහස දිහා බලන් ඉන්නවා.මගෙ කටින් දැන්නම් සොරි කියන වචනේ පනින්න ඉතාම ආසන්නයි.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now