chapter 19

3K 533 159
                                    


කාලය ගෙවිලා යද්දි තවදුරටත් කායිට ටේකුක් ආදරේ රහසක් උනේ නෑ.ඒ දෙන්නා ගැන ඇහැගහගෙන හිටපු නිසා කායිට ඕනවටත් වඩා සාක්ශි හම්බුනා ටේකුක් ආදරවන්තයෝ කියලා අදුරගන්න.ජන්ග්කුක් ටේ එක්ක ඉන්න වාරයක් ගානේ කායිට ජන්ග්කුක් ගැන ඇති උනේ ඉරිසියාවක් වගේම තරහක්.

කායි කොච්චර ටේට ලන් වෙන්න හැදුවත් ටේ කායිට ආදරේ කලේ සහෝදර හැගීමෙන්.ජන්ග්කුක් කැමති නැති උනත් කායිගේ හිත රිද්දන්නත් ටේ කැමති උනේ නෑ.ඒ නිසා ටේ කායි එක්කත් ගොඩක් වෙලාවට කලේ ගත කලා.ඒ ටේ ගොඩක් කාරුනික කෙනෙක් නිසා.

බබී මම අද මොකක්ද අදින්නේ...

ජන්ග්කුක් බාත්රොබ් එක පිටින් ඇවිත් ඇද ලග හිටගෙන ඉන්න ටේව බැක් හග් කලා.

මේක හොදයිනේ...ම්ම්ම්..මේක දාලා බලන්නකෝ.

ටේ මූනට අත තියන් ජන්ග්කුක්ට ඔෆිස් අදින්න ඇදුම් තෝරනවා.ටේ හැසිරුනේ ජන්ග්කුක්ගේ හස්බන්ඩ් වගේ ටේ නොකලේ ජන්ග්කුක්ට උයලා කන්න දුන් නැති එක විතරයි.ජන්ග්කුක්ගේ අනිත් හැමදේ ගැනම ටේ ඕනවටත් වඩා හොයලා බැලුවා.ජන්ග්කුක් ගොඩක් වෙලාවට ටේගෙන් දැක්කේ එයාගේ නැති උන ඔම්මගෙ ගතිගුන.ජන්ග්කුක් ඒ හැමදේටම ආදරේ කලා.

ජන්ග්කුක් ටේගේ බෙල්ල කිස් කර කර ඔයා කැමති එකක් තෝරලා දෙන්න කියලා තවත් හුරතල් උනා.

මේ දෙන්නා මෙහෙම ආදරෙන් වෙලිලා ඉද්දි කායි අහම්බෙන් වගේ ජන්ග්කුක්ගේ රූම් එක ලගින් යද්දි ටේකුක් කිස් එක්ක අතරමන් වෙලා ඉන්නවා කායි දැක්කා.

ශිට්...

කායි වේගෙන් බිත්තියට පාරක් ගහලා එතනින් යන්න ගියා.ඒ වෙලේ ජන්ග්කුක් කිස් කරන එක පැත්තක තියලා දොර දිහා බැලුවේ එක පාර ආව සද්දේ නිසා.

මොකක්ද බබා ඒ සද්දේ?

ඔයා දොර වහලත් නෑනේ හියොන්ග්..කවුරු හරි දැක්කද දන් නෑ.

දැක්කනම් යන් නෑනේ...මොකක්ම හරි වෙනවනේ..දකින්න නැතුව ඇති..කෝ එන්න අපි කොතනින්ද නැවැත්‍තුවේ...

ජන්ග්කුක් ආයෙත් ටේව ඉනෙන් ඇදලා ලගට ගත්තේ කිස් කරන්න.

විකාර නැතුව ලෑස්ති වෙන්න ඔෆිස් යන්න.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now