chapter 21

2.8K 517 133
                                    


Morning🌇

ටේ ඈනුමක් අරින ගමන් ඇහැරුනේ ඇග උඩ බර දෙයක් තියනවා දැනිච්ච නිසා.ඒ වෙන කවුරුත් නෙවෙයි ජන්ග්කුක්..ටේව අත් දෙකෙන්ම බදාගෙන පපුවට ඔලුව තියාගෙන හොදටම නිදි.ජන්ග්කුක් හා පැටියෙක් වගේ නිදාගෙන ඉන්නවා දැකලා ටේගේ මූනට ආවේ ආදරයෙන් පිරිච්ච හිනාවක්.

මූන වහගෙන තිබ්බ ජන්ග්කුක්ගේ කොන්ඩේ අතින් පිටිපස්සට කරන ගමන් නැවිලා නලලට හාදුවක් දුන්නේ ඊයේ මේ ජන්ග්කුක් ඉන්න තැන හිටියේ ටැනී නේද කියලා අමතක වෙලා.

හියොන්ග් නැගිටින්න..

ජන්ග්කුක් හොරා වගේ ටේගේ ශර්ට් එක අස්සට අත දැම්මා.

ඒයි නැගිටින්න නේද කිවුවේ.

ජන්ග්කුක් ලාවට මූනේ හිනාවක් රදවගෙන ටේගේ එක නිපල් එකක් අතින් මිරිකන්න ගත්තා.

හියොන්ග්...හදන්න බෑ අප්පා ඔයාවනම්.

ටේ ජන්ග්කුක්ගේ පස්සට එකක් ගහලා ඇදෙන් නැගිටින්න හැදුවා.

චුට්ටක් ඉන්නකෝ..

ටේ නැගිටලා කාමරේ කර්ටන් එක අරිද්දි..ජන්ග්කුක් ආයෙම ටේව අතින් ඇදලා ලගට ගත්තා.

හියොන්ග් ඔෆිස් යන් නැද්ද?

බෑ...අද දවසම ඔයත් එක්ක මම මෙහෙම ඉන්නවා.

හොදට තියෙයි...නැගිටලා ඔෆිස් යන්න..අද මට ටැනීව වෙට් ලගට අරන් යන්න තියනවා.

මොකක්ද ටේ...ටැනී ටැනී ටැනී..ඔයාට එයාගෙන් තොර ලෝකයක් නැද්ද..මේ අසරන මන් ගැන පොඩිමවත් අනුකම්පාවක් නැද්ද.දවස් කීයකට පස්සෙද මම මෙහෙම අද ඔයාට තුරුල් වෙලා නිදාගත්තේ..මේ දවස් ටිකේම ඔයා නිදාගත්තේ මන් නැතුව ටේ..ඔයා දන්නවද මම කොච්චර දුක් උනාද කියලා.මට මෙහෙම කරන්න එපා.

ජන්ග්කුක් ටේගේ අතගසලා දාලා ඇදේ වාඩිවේලා ටේගේ ඇස් දිහා බලාගෙන එක දිගට කියවන් යද්දි ටේ ජන්ග්කුක් දිහා ඇස් ලොකු කරන් බලන් හිටියා.

හි..හියොන්ග්..මො__

ටේට එච්චරයි කියන්න හම්බුනේ ජන්ග්කුක් නැගිටලා වොශ්රූම් එකට ගියා.ටේට තේරුනා ජන්ග්කුක් දැන් ඉන්නේ කතා කරන්න පුලුවන් මූඩ් එක්ක නෙවෙයි කියලා.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now