chapter 23

3.1K 534 273
                                    


ජන්ග්කුක්..........ජන්ග්කුක්......

පුතා ඔයා කාමරේ ඉන්නවද?

මම ඇතුලට එන්නද?

ටේගේ අම්මා ජන්ග්කුක්ගේ කාමරේ දොරට ගහන්න ගත්තේ හදිස්සියෙන් වගේ.ජන්ග්කුක්ට හීනෙන් වගේ ඒ හඩ ඇහෙද්දි එයා ගැස්සුනා.

අහ්හ් මගෙ ඔලුව...

ජන්ග්කුක් ඔලුව අල්ලගෙන ඇද ඉදගද්දි ටේ ජන්ග්කුක්ගේ ඉන වටේ අත දාලා තව ටිකක් ජන්ග්කුක්ට තුරුල් උනා.ජන්ග්කුක්ට හිනා ගියා..ටේගේ මුලු ඇගේම හයිකීස්...සමහර තැන් තද දම් පාට වෙලා...තැනින් තැන ලා රතුපාට පැල්ලම්..ඒවා දකිද්දිනම් ජන්ග්කුක්ට දුකත් හිතුනා ටේට එයා නිදාගන්න දුන්නෙම නෑනේද කියලා මතක් වෙලා.

ජන්ග්කුක් මම ඇතුලට එනවා....

එපා..........

ටේගේ ඔම්මා දොර අරින්න හදනවත් එක්කම ජන්ග්කුක් මහහයියෙන් බෙරිහන් දුන්නේ මේ ඉන්න විදිහට එයාලා දෙන්නව දැක්කොත් ඔක්කොම අවුල් යන නිසා.

ටේගේ අම්මත් අරින්න ගිය දොර ආපහු ඇදලා වැහුවේ ජන්ග්කුක් කෑ ගහපු නිසා.

ඇයි යූරා ආන්ටි කතා කලේ.

පුතා...මේ ටේ ඉන්නවද ඔතන.

ජන්ග්කුක් ටේ දිහා ආදරෙන් බලල එයාගෙ ඇග උඩට ඇදලා ගන්න ගමන්...

නෑ ආන්ටි මෙහෙ නෑ..

ජන්ග්කුක් ටේගේ කොන්ඩේ අතගගා ආදරෙන් නලල කිස් කලා.

අනේ පුතා ටේ රූම් එකේ නෑනේ.

අහ්හ් එයා එහෙනම් මෝර්නින් වෝක් එක්කට යන්න ඇති..මට කිවුවා ඊයේ එහෙම යන කතාවක්.

ජන්ග්කුක් ටේගේ පිට පිරිමදින ගමන් ටේව කිස් කර කර ටේගෙ අම්මට උත්තර දුන්නා.

(ඒකට අපේ අම්මලා නේද ලමයි🙂 කඩාගෙන බිදගෙන කාමරේ ඇතුලට එන්නේ:-)⚡)

අහ් පුතා එහෙනම් නිදාගන්න...සොරි උදෙන්ම කරදර කලාට.

අහ් ඒකට කමක් නෑ ආන්ටි.

ටේගේ අම්මා ජන්ග්කුක්ව විශ්වාස කරලා එතනින් යන්න ගියා.


𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now