Episode 01

177 45 39
                                    

ආයිෂ් මොකෙක්ද මේ ?

ජී.. ජී.. අජුම්මා මගෙ ජී කෝ.?

බේබි..ජී garden  එකේ බලන්න..

අජුම්මා මං කියලා තියෙනවා නේද මට බේබි කියන්න එපා මට දෝණි කියන්න...

හා.. දෝණි...

මගෙ හොද අජුම්මා...අජුම්මෙ කෝ ඔම්මා..

එයා පස්සෙන් තමා ජී ගියෙ.. යන්නකෝ යාලුවෙකුත් ඇති ඔම්ම එක්ක...
ජී කියන්නෙ මගෙ බලු පැටියා

කවුද යාලුවා කියලා හිත හිත ගිය මම දැක්කෙ ඔම්මට එහා පැත්තෙන් කවුද මංදා  boy කෙනෙක් ඉදන් ඉන්නවා.. මාත් ගිහින් ඔම්මා ගාවින් ගිහින් ඉද ගත්තා.. ඔම්මා මට අර boy ව introduce කරලා දුන්නා..

යූ මේ ඉන්නෙ ජින්..ඔයාට නම් ඔප්පා .. ජින්ට වයස 18 යි.. අපේ අර කුලියට දෙන room එකට  අලුතින් ආපු පුතා මේ කියලා .. university  යනවලු.. hotel management degree  එකක්ලු කරන්නෙ..

යකෝ මට වඩා අවුරුදු වැඩිමල් වුණා කියලා ඔප්පා කියන්නත් ඕනෙද ? මගෙ හිතනම් ඕව ගැන හිත හිත ඉන්නකොට තමයි ජින් මට කතා කරේ.. හරි desenet කොල්ලෙක් වගේ.. කොණ්ඩෙත් මං ආස විදිහට බෙල්ල ගාවටම තිබුනා .. එයා මාත් එක්ක කතා කරා.. මාත් කතා කරා.. ඒත් ගොඩක් නෙවෙයි .මොකද මං නොදන්න අය එක්ක කතා කරන්නෙ හරි අඩුවෙන් ..

මං university එකට  ලගින් පොඩි appartement එකක් බැලුවා..ඒක ගැන කතා කරගන්න ඒ ගෙදරට ගියා.. ඒ aunty  නම් ගොඩක් හොදයි ..ඒ room එක මට පෙන්නුවා.. ම ආස විදිහට .පොඩි බැල්කනි එකක් එක්ක bed එකයි පොඩි සෝෆා එකකුයි  bookrack එකකුයි ඒ ඇති ඉතින් මට ... මං ආවෙ අදම නවතින්න.. මං parttime job එක  කරන්නෙ coffee shop  එකක.. ගෙදර අයගෙනම් වැරැද්දක් නෑ.. ඒ ගෙදරත් ඉන්නවා girl  කෙනෙක්.. හරි ලස්සනයි එයා.. එයාට බලු පැටියෙකුත් ඉන්නවා.. උගෙ නමනම් ජී...
එයාගෙ නමනම් යූනා.. ලස්සන නමක්.. ඒත් එයා වැඩිය කතා බහක් නෑ..uni  යන කෙල්ලෙක්.. ආඩම්බරයි වගේ..

ඒවගෙන් වැඩක් නෑ.. මං ඉන්නෙ කෙල්ල එක්ක නෙවෙයිනේ .. මං ආවෙනම් නවතින්නම් ..අද ම නවතිනවා .. රෑ කෑමට එහෙට එන්න කිව්වා..
මං මේ බඩු අස් කරන ගමන්.. මොකද්ද ඒ කරච්චලේ...

යා.. ජී මගෙ instruments උඩ දගලන්න එපා.. දානව එලියට ගෙදරින් ....

මට ඇහෙනවා යූනා ජීට බනිනවා.. එයාගෙ room එක තියෙන්නෙ මගෙ room එකට පහලින්..

You've reached the end of published parts.

⏰ Last updated: Oct 23, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

Broken Angle [ COMPLETED ]Where stories live. Discover now