chapter 25

3.2K 542 330
                                    


හි...හියොන්ග්...ඇයි මේ.

ඇයි මේ බය වෙලා අපි චුට්ටක් සෙල්ලම් කරමු.

ජන්ග්කුක් එහෙම කියන ගමන් බෙල්ට් එකෙන් ටේගේ අත් තද කරලා අල්ලගත්තේ...ටේ බයෙන් ජන්ග්කුක් දිහා බලන් ඉන්න ගමන්.

හි...හියොන්ග්..

ශ්.....

ජන්ග්කුක් ටේගේ අත් එහෙම්ම බෙල්ට් එකෙන් අල්ලගෙන උඩට කරලා ටේගේ බෙල්ලට පහත් උනා.

අනේ හියොන්ග්..මට සනීප උනා විතරනේ..ආයෙමත්🥺

තමන්ගේ බෙල්ල පිස්සෙවෙන් වගේ උරාබොන ජන්ග්කුක් කරන වැඩෙ දිහා ඇස් වල කදුලු පුරවගෙන ටේ බලාගෙන හිටියා.

තමුසෙට එක එකා එක්ක රවුම් ගහන්න යන්න..අසනීප නෑ.මම පොඩ්ඩක් ලගට ගත්තම තමයි හැම අසනීපෙම හැදෙන්නේ.

ජන්ග්කුක් ටේගේ බෙල්ලෙන් ඈත් වෙලා රතු වෙලා තියන ඇස් වලින් අහිංසක ටේ දිහා බැලුවේ ඒ ඇස් වල පිරිලා තියන කදුලුවත් ගානකට නොගෙන.

ඔච්චර නපුරු වෙන්න එපා හියොන්ග්.

ටේ අඩන්න ඔන්න මෙන්න ඉන්නවත් එක්කම ජන්ග්කුක් ටේගේ කම්මුල් හයියෙන් මිරිකගෙන බිත්තියට තද කලා.

නපුරු...තමුසෙ මටද නපුරු වෙන්න එපා කියන්නේ...කාගෙන් අහලද තමුසේ එක එකා එක්ක ඇවිදින්න ගියේ..අහ්..මොනාද ඌ තමුසෙට අරන් දුන්නේ..මට වඩා කායි හියොන්ග් හොදයි කියලා හිතුනද..අසනීප වෙලා ඉන්න එකා බලන්න මමත් ඉක්මනට වැඩ ඉවර කරලා දුවගෙන එනවා..එහෙම කැපකිරීම් කරද්දි මම ආදරේ කරන එකා වෙන එවුන් එක්ක රෝන්දේ යනවා..අඩුම තරමේ තමුසෙට හිතන්න තිබ්බා මම ඉන්නවා කියලා.

ජන්ග්කුක් ටේගේ කම්මුල් මිරිකගෙන ඉන්න විදිහටයි..ජන්ග්කුක්ගේ හැසිරීමටයි ටේට ගොඩක් රිදුනා..ඇස් වල පිරිච්ච කදුලු කම්මුල් දිගේ බේරෙද්දි..ටේට දැනුනේ හදවත පැලෙන්න එනවා වගේ වේදනාවක්.

ඇයි මට එහෙම කලේ..මගෙ ආදරේ මදි උනාද..නැත්තම් එදා මම රිද්දපු නිසාද මට මෙහෙම කලේ.

ඇති ඇතී...නවත්තගන්න හියොන්ග්.

ටේ ජන්ග්කුක්ගේ අත බලෙන්ම තමන්ගේ කම්මුල් වලින් ගසලා දැම්මේ ජන්ග්කුක්ගේ කතා තවත් ඉවසන්න බැරි කමට.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now