chapter 28

2.8K 521 356
                                    

ඔම්ම්...මා...මොනාද..මේ..කියවන්නේ..

අඩන එක නවත්තන්නකෝ...

අනේ ඔම්මා..මාව බය කරන්න එපා...මොකක්ද වෙලා තියන්නේ කියන්න.

ටේ ඔම්මව අත් වලින් ඈත් කරලා කදුලු පිරුන ඇස් වලින් අම්මා දිහා බලන් හයියෙන් කෑ ගැහුවා.

යූරා ඔයා ලෑස්ති උනාද අපි යමුද?

යමු ඩැනියල්..

ඔම්මා.....කොහෙද යන්නේ...මාව බය කරන්න එපා.......................

අඩන්න එපා මැනික..වෙන්න තියන දේවල් නවත්තන්න අපි කාවටවත් බෑ..හියොන්ග් ඇක්සිඩන්ට් වෙලා...අපි ඉක්මනට හොස්පිටල් යන්න ඕනි.

ටේ ටික වෙලාවක් යූරගේ ඇස් දිහා බලාගෙන හයියෙන් හුස්ම ගන්න ගත්තා.හරියට හුස්ම ගන්න අමතක වෙලා හිටියා වගේ..ඒකට ජන්ග්කුක්ගේ අප්පත් බය උනා..ඒත් ටේ එහෙම හුස්ම ගන්න ගමන්ම යූරගේ ඇගට කඩාගෙන වැටුනා යූරා මහ හයියෙන් අඩාවැටෙද්දි.

ඩැ...නි..යල්..මගෙ කොල්ලා.....

ටේව අත් දෙකෙන්ම බදාගෙන ටේගේ අම්මත් අඩන්න ගත්තා..ටේ ෆේන්ට් උන නිසා ජන්ග්කුක්ගේ අප්පත් බය උනා.

.
.
.
.
.
.
.
.
.

ටේ...ටේ...ඇස් අරින්න වස්තුව...අපිව බය කරන්න එපා.

අනේ.....

ටේට දැනුනා වතුර මූනට වැටෙනවා..ඒ නිසා එයා හෙමින් හෙමින් ඇස් ඇරියා..දරාගන්න බැරි උන එලිය නිසා ටේ ඇස් පොඩි කර කර එයා ලගට වෙලා අඩන අම්මා දිහා බැලුවා.

ම..ම...කොහෙද මේ..ඉන්නේ.

ඔයා ඉන්නෙ හොස්පිටල් එකේ ටේ..

ජන්ග්කුක්ගේ අප්පා ටේට උත්තර දුන්නා.

හො...ස්..පි..ට..ල්...ආහ්............................................................................
කෝ මගේ හියොන්ග්😭..................

ටේ හයියෙන් කෑ ගහලා බෙරිහන් දෙන ගමන් අඩන්න ගත්තා...ඔලුවත් එක අතකින් අල්ලගෙන ටේ එයාට ගහලා තිබ්බ සේලයින් කටු සේරම එක පාර ඇදලා දැම්මේ  අත තුවාල වෙලා ලේ පනින තරම් වේගෙන්.

ඩැනියල් : ටේ...ටේ..කලබල කරන්න එපා පුතා...හියොන්ග් ඉන්නවා...එයාට කරදරයක් නෑ.....

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now