chapter 29

2.7K 521 152
                                    


එදා හවස ජන්ග්කුක්ව හොස්පිටල් එකෙන් ඩිස්ට්‍රාජ් කරලා ගෙදර එක්ක ආවා.ඒත් ජන්ග්කුක්ට ටික කාලයක් යනකම් ඉන්න උනේ වීල්චෙයා එකේ.මොකද එයාගේ එක කකුලක් කැඩිලා තිබුන නිසා.

Next day eve🌅

හියොන්ග්...මම ඔයාව එලියට එක්ක යන්නද?

ජන්ග්කුක් උදේ ඉදලා හිටියේ ඇදට වෙලා නිසා ටේ අහපු දේට ජන්ග්කුක් එක පයින් කැමති උනා.ඒ නිසා ටේ ජන්ග්කුක්ව වීල්චෙයා එකේ එක්ක යනවා වෙනුවට කරට වාරු කරගෙන ජන්ග්කුක්ව හුරතල් කර කර පහලට එක්ක ආවා.

කොහෙද මේ දෙන්නම යන්නේ?

අහ්..මේ..මේ ඔම්මා ගාර්ඩන් එක පැත්තට යනවා.

ඇයි වීල්චෙයා එක කැඩිලද..ඔහොම යන්නේ.

ටේගේ ඔම්මා ඒක සැරෙන් කිවුව බව ජන්ග්කුක්ට තේරුනා.

අපි යමු හියොන්ග්.

ටේට තරහා ගියා එයාගේ අම්මා ඒ වෙලේ හැසිරුන විදිහට ඒ නිසා ටේ අම්මට ඔරවලා ගනන් නොගෙනම ජන්ග්කුක්ව එක්කගෙන ගාර්ඩ්න් එකට ඇවිත් බෙන්ච් එකේ වාඩි උනා.

.
.
.
.
.
.
.
.
.

හියොන්ග්....ඇයි සද්දයක් නැත්තේ?

ජන්ග්කුක් ටේ එතන්ට ඇවිත් ටික වෙලාවක් ගෙවිලා ගියත් ජන්ග්කුක් අහස දිහා බලාගෙන මොනාදෝ කල්පනා කලා.

ම්ම්ම් මොකුත් නෑ මැනික.

ජන්ග්කුක් හිනා වෙලා ටේගේ අත අරගෙන ඉම්බා..ටේත් ජන්ග්කුක්ට තුරුල් වෙලා ජන්ග්කුක්ගේ ඇගිලි එක්ක සෙල්ලම් කලා.

ජන්ග්කුක් ටේට මොකුත් නෑ කිවුවත් ජන්ග්කුක් හිටියේ ලොකු දෙයක් කල්පනා කර කර..ඒ ටේගේ අම්මගෙ හැසිරීම.දැන් එයාලගෙ ආදරේ රහසක් නෙවෙයි කියලා ඕන මෝඩයෙකුට තේරෙනවා කියලා ජන්ග්කුක් දැනගෙන හිටියා.ටේට ඒකේ ලොකු ගානක් නොතිබුනත් අද උන දේත් එක්ක ජන්ග්කුක්ටනම් ඉස්සරහට වෙන්න යන දේවල් නිකන් ඉවෙන් වගේ තේරුනා.

මොනා උනත් මේ ඉන්නේ මගෙ පන...මෙයා නැතුව කොහොමද මම ජීවත් වෙන්නේ.

ජන්ග්කුක් හිතින් හිතන ගමන් ටේගේ හිස මුදුන ආදරෙන් සිපගත්තා.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now