𝐈𝐧𝐡𝐞𝐫𝐢𝐭𝐞𝐝 𝐥𝐨𝐯𝐞 🥀🍃

393 84 226
                                    

🔘 Author pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔘 Author pov

තැඹිලි පැහැයට හුරු බටහිර ආකාසයේ සූර්යයා බැස යන්නේ වෙහෙසකාරී දවසක අවසානය සනිටුහන් කරමින්..... 🍃🌼

ගස් කොලන් අතරින් හමා එන සුලගේ තිබෙන සීතල නිසා ඒක විදින ඕනම කෙනෙක්ට දැනෙන්නේ තමන්ගේ ආත්මයත් සුවපත් වෙනවා හා සමාන හැගීමක්............

සෝල් නගරයේ මාවත්වල වේගයෙන් ඇවිදින මිනිසුන් අතරේ තමන් ගෙවන ජීවිතය ගැන සිතමින් මාවතේ ඔහේ ඉදිරියට ඇදෙන තරුනයෙකි...... අවුරුදු විස හතක් වන ඔහු නමින් කිම් නම් ජූන් විය.....

ඔහු මේ යන්නේ ඔහුගේ පලමු සහ අවසාන ප්‍රේමය ලගටයී................

kim namjoon pov

දවසට පැය දහ අටක්, එ කියන්නෙ මුලු සතියෙ දවස් පහේම පැය අනූවක් එකම සින්දුවක් එක්ක ඔට්ටු වෙලා මම එලිය බැස්සේ මගෙ මැනික යෝ හ්‍යුන් ජො ගාවට යන්න.....

යෝ හ්‍යුන් ජෝ, මට එ නම හරියට භාවනාවක් වගේ. නම විතරක් නෙමේ එයත් මට භාවනාවක්...

මුලු පාර පිරෙන්න ඉන්න සෙනග අතරින් මම හිමීට හිමීට ඉස්සරහට ගියේ මගෙ මැනික මම එනකල් බලන් ඉන්න park එක ගාවට. මම මේ එයාව බලන්න යන්නේ දවස් පහකට පස්සෙ..

බිම බලන් යද්දී මම දැක්කේ මගෙ සපත්තුවෙ ලේස් එක ගැලවිලා කියලා. එක දාගන්න නැමෙද්දී මගෙ එහා පැත්තේ හිටපු girls ලා දෙන්නගෙ කතාව ඇහුනා...

Girl 1 - ඔයා දන්නවද මේ හැම දේම එයාලා නිසා.

Girl 2 - ඔව් අපෙ motivation එක btsලා.

Girl 1 - මම අද doctor කෙනෙක් උනේ එයාලා නිසා. නම්ජුන් ඔප්පා කියන විදිහට මම වැඩ කලේ. 🥺 අද දැනෙන සතුට ගැන මට වචන නෑ....

𝐈𝐧𝐡𝐞𝐫𝐢𝐭𝐞𝐝 𝐥𝐨𝐯𝐞 🥀 ✅ᵒⁿᵉ ˢʰᵒʳᵗWhere stories live. Discover now