chapter 31

2.8K 530 268
                                    

අනිත් පහුවදා උදේ...ටේ ජන්ග්කුක් නැගිටින්න කලින් නැගිටලා..ගාර්ඩන් එකේ ඇවිදින්න ගියා...අද මොන වගේ ප්‍රශ්න එයිද මොනා වෙයිද...ටේ මේ හැම දෙයක් ගැනම හිතුවා..මොනා උනත් එන ප්‍රශ්න සේරටම මම කොහොම හරි මූන දෙනවා කියලා ටේ හිත හදාගත්තා.

ටේ ගාර්ඩන් එකේ ඇවිදලා ආයෙත් කාමරේට යන්න පඩිපෙල නැගගෙන උඩට ආවා..ටේ බිම බලාගෙන ඔහේ ඇවිද්දා.

ආශ්............

ඕහ්....සොරි අන්කල්....මම දැක්කේ නෑ...බියනේ.......🥺

ටේ වෙන සිහියක ආව නිසා පඩිපෙල බැහැගෙන ආපු ජන්ග්කුක්ගේ අප්පව ටේ දැක්කේ නෑ.ඉස්සරට වඩා දැන් ජන්ග්කුක්ගේ අප්පා වෙනස්..ටේ ජන්ග්කුක් අතර මොනා හරි දෙයක් තියනවා කියලා දන්න නිසා යූරා ජන්ග්කුක්ට නපුරු වෙනවා වගේම ඩැනියලුත් ටේට හුගක් නපුරු උනා..ජන්ග්කුක්ට ඒවා දරාගන්න පුලුවන් මානසිකත්වයක් තිබ්බත්..ටේ පොඩි නිසා සමහර හිත රිදෙන වචන ටේට දාරාගන්න හුගක් අමාරු උනා.

පාර බලන් ඇවිදින්න දන් නැද්ද තමුන්..

සොරි අන්කල්..මම වෙන කල්පනාවක ආවේ🥺

හහ්....ඔව් ඉතින්..ඔලුවට මගුල් විසේ ගහලනේ..

අන්කල් බියනේ🥺

ටේ බිම බලාගෙන අසරන කටහඩකින් ජන්ග්කුක්ගේ අප්පගෙන් සැරින් සැරේට සමාව ඉල්ලුවා.

මුන් වගේ අවජාතකයෝ ලන්කරගත්තට අපිට මෙහෙම වෙලා මදි..

🥺

ටේ ඇස් වල කදුලු පුරවගෙන ජන්ග්කුක්ගේ අප්පා දිහා බැලුවා.

මම අවජාතකයෙක් නෙවෙයි...🥺

තමුසේ දැන් මාත් එක්ක කට ගහගෙනත් එනවද ආහ්හ්හ්...

ඩැනියල්ගේ වචන පුංචි ටේගේ හිතට දරුනු වැඩියි.."අවජාතකයෙක්"ඒ වචනේ නිසා මෙච්චර වෙලා ඇස් වල පුරවගෙන හිර කරගෙන හිටපු කදුලු ටේගේ ඇස් වලින් එලියට ආවා.

අප්පා........මොකක්ද මේ කරන්නේ.....නවත්තන්න ඕක.....

කෑ ගැහිල්ලේ සද්දෙට ජන්ග්කුක් කාමරෙන් එලියට ආවා...ඩැනියල් ටේට ගහන්න අත උස්සද්දි ජන්ග්කුක් ඒක නැවැත්තුවා..ටේ ඉකි ගගහා අඩනවා.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now