chapter 32

3K 532 254
                                    


අහ්ම් අහ්ම්...

ජින් උගුර පෑදුවේ එයත් එතන ඉන්නවා කියන්න..ඒත් ටේටනම් ජන්ග්කුක්ගේ බෙල්ල අතාරින්න කිසිම උවමනාවක් නෑ වගේ.ජන්ග්කුක් ටේව අල්ලගෙන ඉන්නෙත් හරියට මේ දැන් ජින් ටේව එයාගෙන් උදුරගෙන දුවයි වගේ.

මම ඔයාලා දෙන්නට ටික වෙලාවක් දෙන්නම්...

ටේ ඉක්මනට එන්න...

ජින්ට තේරුනා එයාලට තනියම ඉන්න වෙලාවක් ඕනි කියලා ඒ නිසා ඒ දෙන්නට අවසර දීලා ජින් ගේ ඇතුලට ගියා.

ජන්ග්කුක් කාර් එකේ පිටිපස්සෙ දොර ඇරලා ටේව කාර් එක ඇතුලෙන් තියලා ජන්ග්කුක්කත් කාර් එකට ගොඩ උනා.

බබා...මෙතන්ට එන්නකෝ..

ජන්ග්කුක් තමන්ගේ ඔඩොක්කුව අතින් ටේට පෙන්නන ගමන් ලගට එන්න කියද්දි ටේත් දෙපාරක් නොහිත ජන්ග්කුක්ගෙ
උකුලෙන් වාඩි උනා.

ඔයාගේ බර අඩු වෙලානේ මැනික...කෑවෙ නැද්ද?

උම් හුම්ම්ම්ම්☹️

ටේ බිම බලාගෙනම කිවුවා.

නොකා ඉන්න එපා...මම ඔය ගෙදර කඩලා හරි ඔයාව එක්ක යන්න හිටියේ..ඔයාටම දුක් දීගන්න එපා මැනික.

ඔයා මට කියෝනවා..බලන්නකෝ හියොන්ග් ඔයාගේ හැටි..මේ රැවුලත් වැවීගෙන එනවා..ශේව් කරන්න ඕනි නේද..හුම්ම්...කිස් කරද්දි..මේවා ඇනුනනම සිදෙනවා අප්පා..කටු කටු වගේ...කොන්ඩෙත් හොදටම වැවිලා..මට කියන්නේ ඔයා මටත් වඩා කෙට්ටු වෙලානේ.

මොනා අඩු උනත් කටනම් අඩු වෙන් නෑ..

ජන්ග්කුක් ටේගේ තොල් වලට චූටි හාදුවක් දීලා ටේව තුරුල් කරගත්තා.

මම දවස් දෙකක් හරියට නිදි නෑ...මොනද මට කලේ..නිදාගන්නත් බෑ ඔයා නැතුව.

මටත් ඒම තමයි හියොන්ග්🥺👉👈 මේ මේ මෙතන හලියට සිදුනා..

කෝ...කෝ කොතනද?

මෙතන🥺

ටේ පපුවට ගහගන්න ගමන් කිවුවා.

කිස් එකක් දුන්නොත් හරියයිද?

එකක් මදි වෙයි හියොන්ග්🥺 මගෙ හදවත ඔකුයිනේ.

අනේ ඉතින් මගෙ හුරතලේ............

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now