chapter 34

3.7K 558 726
                                    

📲

ටේ....ඔයා ලෑස්තිද?

ඔව් යුන්ගියා.....

හරි අපි ගේ ලග ඉන්නේ.....ඔයා එන්න පාරට.

ජිමිනව එවහම් බෑග් එක තනියම උස්සන් එන්න බෑ මට😑

මගෙ පාත්ත පැටියා නාට්ටාබියෙක් නෙවෙයි.

එහෙනම් තෝ වර.

හා හා..තියපං දැන් ෆෝන් එක.

Beep


යුන්ගි....මම යන්නම් ඔයා ඉන්න.

එපා මැනික..ඔයා වාහනේට වෙලා ඉන්න මම ටේව එක්ක එන්නම්.

පරිස්සමින්....

යුන්ගි වාහනේ නවත්තලා වාහනෙන් එලියට බැස්සා..හෙමින් හෙමින් එයා ගේට් එක ඇරගෙන ටේගේ කාමරේ දිහාවට ඇවිදගෙන ගියා.

ටේ...ටේ...

ඕහ්...ඉදපං...

ටේ ජනේලෙන් යුන්ගිට සූට්කේස් එක දුන්නා.

ටේ අන්තිම වතාවට ගේ දිහා දුකින් බැලුවා..තමන් ගත්ත තීරනේ ආපහු වෙනස් කරන්න ටේට බෑ.එයා අද ඉදලා ජන්ග්කුක් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න පලවෙනි පියවර තියනවා..හිත කොනේ දුකක් එක්කම සතුටකුත් ටේගේ හිතේ තිබුනා.

.
.
.
.
.
.
.
.
.
.
.

යාහ්....කෝ බං මේ ටේ තාම නෑනේ.

පොර උබට බූට් එක වත් තිබ්බද?

ෆ්ලයිට් එකට තව විනාඩි දහයයි ගොනෝ..

උබ කොහොමද ඔහොම රිලැක්ස් එකේ ඉන්නේ.

මම හිතන්නේ ටේ උබට පොල්ල තිබ්බා.

තනියම තමයි දැන් ඉතින් යන්න වෙන්නේ😌

ඔයා තනියම මැරි කරලා තනියම බබාලා හදන්න.

ආශ්........දැන්වත් උබේ ඔය රේඩියෝ එක වහගනින්කෝ සූබින්..මොන කරුමයක්ද..ආ වෙලේ ඉදලා කියවනවා කියවනවා..ඔය කටට නිදහසක් දීපංකෝ.ගෑනියෙක් වගේ කියවන් නැතුව.

මම මේ තෝ ගැන වද වෙනවා..උබ මට බනිනවා..කමක් නෑ දුකක් නෑ..හොද කරන්න යනවට මෙහෙම වෙලා මදි මට.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now