chapter 35

3.7K 541 522
                                    


MORNING💕

ඒයි නැගිටින්න...කම්මැලියා...

ටේ ජනෙල් කර්ටන් එක අරින ගමන් ජන්ග්කුක්ට කතා කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටේ ජනෙල් කර්ටන් එක අරින ගමන් ජන්ග්කුක්ට කතා කලා.

නැගිටින්නකෝ...

නැගිටින්නකෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


බෑ...

ජන්ග්කුක් ටේගේ අතින් ඇදලා අරගෙන ආයෙත් ටේව ඇදේ පෙරලගෙන තුරුල් කරගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජන්ග්කුක් ටේගේ අතින් ඇදලා අරගෙන ආයෙත් ටේව ඇදේ පෙරලගෙන තුරුල් කරගත්තා.

නැගිටින්න....

බෑ මෙහෙම ඉමු!

ගෙදරක් බලන්න යන් නැද්ද?

තව වෙලා තියනවනේ..

දවල් වෙන්නත් ලගයි..නැගිටින්න.

ටේ ජන්ග්කුක්ගේ නලලට වැටිලා තියන කෙස් පිටිපස්සට කරලා ජන්ග්කුක්ගේ නලලට කිස් එකක් දුන්නා.

මට කොච්චරක් ආදරෙයිද?

ටේගේ පපුවේ නහය ගාව ගාව ජන්ග්කුක් හුරතල් උනා.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now