chapter 36

3.3K 554 201
                                    

Insomnia?

හ්ම්...

නිකන් හැදෙන් නෑනේ මැනික..මොකක් හරි ප්‍රශ්නෙකනම් ඉන්නේ මට ඒක කියලා හිත නිදහස් කරගන්නකෝ..

ප්‍රශ්නයක් නෑ කුකී..ඔයා හිතනවා වැඩියි.

හ්ම්...ඔව් මම හිතනවා වැඩියි..අපි හෙට ඩොක්ටර් කෙනෙක් ගාවට යමු..හවසට.

හ්ම්..යමු.

පුදුමයි.

ඇයි?

ඔයා හා කිවුව නිසා.

ජන්ග්කුක් එහෙම කියලා ටේගේ බෙල්ල ආදරෙන් සිප ගත්තා..පාන්දරම මාවත් ඇහැරුවා කියලා ටේට බොරුවට බැන බැනම ජන්ග්කුක් ආයෙත් ඇවිත් ටේ එක්ක නිදාගන්න ලෑස්ති උනා.ටේගේ අහලකටවත් නින්ද ආවේ නැති උනත් එයාගේ කුකීව දුකෙන් තියන්න බැරි කමට එයත් නිදිවගේ රගපෑවා.

NEXT DAY EVENING🌅

ජන්ග්කුක් වැඩ ඇරලා කෙලින්ම ගෙදර ආවේ ටේට ඩොක්ටර් කෙනෙක් ලගට එක්ක යන්න..ජන්ග්කුක් ඔෆිස් එකේ ඉදලා හොද ඩොක්ටර් කෙනෙක්ට අපොයිමන්ට් එකක් දැම්ම නිසා එයාලට තිබුනේ වෙලාවට හොස්පිටල් එකට යන්න විතරයි.

ජන්ග්කුක් ටේ එක්කම හොස්පිටල් එකට ඇවිත් ඩොක්ටර් එවුන්වෝ ඉන්න වෝර්ඩ් එකට ගියා.

ටිකක් වෙලා එතන තිබ්බ පුටුවක ජන්ග්කුක්ට ගුලි වෙලා ටේ ඉදගෙන හිටියා.

එක්ස්කියුස් මී...

යස්....

මේ මිස්ටර් ජන්ග්කුක් වෙන්න ඇති.

ඔව්.

ඔයාලට ඩොක්ටර් ඇතුලට කතා කරනවා.

අහ් ඕකේ.

නර්ස් කෙනෙක් ඇවිත් කිවුව නිසා ටේ ජන්ග්කුක් දෙන්නම ඩොක්ටර්ගේ කැබින් එක ඇතුලට ආවා.

ජන්ග්කුක් පුදුම උනා ඩොක්ටර්ව දැකලා..මොකද ඩොක්ටර් කොරියාවේ කෙනෙක්.ඩොක්ටර් එවුන් වෝ හිනා වෙලා දෙන්නටම කතා කලා.

ටේක සිට්..

තැන්ක් යූ ඩොක්ටර්.

ජන්ග්කුක් ටේ දෙන්නම වාඩි උනා.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now