Chapter 01

212 40 20
                                    

🐰 බුදු අම්මෝ පිට කොන්ද නෑ වගේ... පුදුම කට්ටක් නේ මේ... ඒක තමයි කියන්නේ බහිනකොට හරි තැනින් බැහැපන් කියලා... කොහෙද මම ඉතින් සෝල් ආපු පළවෙනි දවස නේ මම කොහොමද මේ තැන් ගැන දන්නේ.... ඒක තමයි අප්පා කියුවේ වාහනයක් ඒවනනම් කියලා උබ පණ්ඩිතයි නේ ජන්කුක්.... කමක් නෑ..... අම්මෝ අර තියෙන්නේ Park අංකල් ගේ පුතා ඉන්න ගෙදර.... එත් එයා නපුරුද දන්නෙ නෑ... කමක් නෑ මම දන්නවා මගේ මේ හුරතල් මුන දිහා බලන් කාටවත් මට නපුරු කම් කරන්න බෑ....

Jeon Jungkook

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Jeon Jungkook...
වයස අවුරුදු 20 ක හුරතල් , කටකාර , අහිංසක කොල්ලෙක් හාවෙක් වගේ අහිංසක ලස්සනක් මෙයාට තිබුණේ....
____________________________________________________________________

ටෝක් ටෝක්...... ✊✊✊

🤍 (Jimin)

🤍 ආශ් කවුද මේ... මොන කරුමයක් ද.... ? ඒත් දොර ඇරියහම මම දැක්කේ අහිංසක හා පැටියෙක් දොර දිහා බලන් ඉන්න හැටි...

🐰 හියුන්ගි.... මම තමයි අර එනවා කියුව කෙනා....

🤍 අහ් එයද එන්න ඇතුලට... මොකද්ද නම කියුවේ....

🐰 ජන්කුක් හියුන්.....

🤍 අහ් හරි... වයස කීයක් විතරද...?

🐰 20 යි හියුන්.... අනේ මේ මනුස්සයා නිකන් පිටසක්වල ජීවියෙක් වගේ නේ මගෙන් ප්‍රශ්න අහන්නේ බයෙත් බෑ... ඒ උනාට එයා හලි ලස්සනයි.....

🤍 අහ් අර තියෙන්නේ කාමරේ... ගිහින් ඔයාට කැමැති විදිහට හදාගන්න....

🐰 හරි... හියුන්....

🤍 මේ කොල්ලගේ පුදුම හුරතලයක් නේ තියෙන්නේ.... අල්ලලා මිරිකන්න හිතෙනවා... ඔයාට එහෙම කරන්න බෑ ජිමින්... එයා මනුස්සයෙක් ... ඔයා මනුස්සයෙක් නෙවෙයි....

𝑾𝒉𝒊𝒕𝒆 𝑺𝒏𝒂𝒌𝒆'𝒔 𝑳𝒐𝒗𝒆Donde viven las historias. Descúbrelo ahora