chapter 38

3.5K 562 345
                                    

ප්‍රින්සස් මොකක්ද ඒ කලේ...

හරිම නෝටි වෙලා මෙයා..

දෙන්න ඕනි දෙකක් අල්ලගෙන.

අප්පගේ ශර්ට් එකම ඉවරයි.

තමන්ව තෙමුව රේචල්ට ජන්ග්කුක් බොරුවට සැර කලත් එයා දන්නවා ජන්ග්කුක් මේ සැර කරන්නේ බොරුවට කියලා..ඒ නිසා රේචල් කලේම බොරුවට සැර කරන ජන්ග්කුක්ට කට පුරා හිනා උන එක.

අපි යමු...ඇදුමක් දාගන්න..පපාට වැඩනේ මට තමයි ඔයාට දැන් ඇදුම් අන්දන්න වෙන්නේ.

ජන්ග්කුක් එහෙම කියලා රේචල්ව ඇද උඩින් තියලා..ක්ලොසෙට් එක පෙරල පෙරල රේචල්ට ඩයපර්ස් හෙවුවා..ඒත් ජන්ග්කුක්ට ඩයපර් එක්ක සලකුනක්වත් හම්බුනේ නෑ.

ආශ්....කොහෙ දාලද මන්දා??

කොහෙද ප්‍රින්සස් පපා ඩයපර්ස් තියන්නේ.

හිනා වෙන්න නෙවෙයි කිවුවේ මම..

නෑනේ අනේ...යමු පපාගෙන් අහමු.

ජන්ග්කුක් රේචල්වත් වඩාගෙන රූම්
එකේ ඉදන්ම ටේට කෑ ගහලා කතා කරා.

ටේ......
බබාගේ ඩයපර්ස් කොහෙද....

ආ............

බබාගේ ඩයපර්ස් කොහෙද??

කබඩ් එකේ යටම තට්ටුවේ බලන්න.

මම බැලුවා ඒකේ නෑනේ.

මොන කබඩ් එකේද බැලුවේ?

අපේ ඒකෙ..

බබාගේ කබඩ් එකේ බලන්න කුකී..ඕයානම් අනේ මන්දා?අපේ එකේ බබාගේ ඩයපර්ස් දානවද මෝඩ හාවෝ.

ටේ ඉනටත් අත තියාගෙන ජන්ග්කුක් දිහා බලන් කියද්දි ජන්ග්කුක් ඔලුවත් කස කස රේචල්ව වඩාගෙන රේචල්ගේ කාමරේට ආවා.

ඕකේ...මෙතනම ඉන්න....කාමරෙන් එලියට දනගාගෙන යන්න හදන්න එපා..අප්පට ප්‍රොමිස් වෙන්න.

ජන්ග්කුක් රේචල්ට අත දුන්නම රේචලුත් ජන්ග්කුක්ට අත දුන්නේ චූටි බලු පැටියෙක් වගේ.

ඕකේ..ගුඩ් ගර්ල්...අප්පා ඔයාට ඇදුමකුයි...ඩයපර් එක්කුයි අරන් එන්නම්.

ජන්ග්කුක් එහෙම කියලා ටයිල් පොලවේ රේචල්ව තිබ්බා..රේචල්ව ටේ කවදාවත් බිම ටයිල් එකේ තියලානැති නිසා රේචල්ට ටයිල් පොලව නිකන් මැජික් වගේ.

𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now