chapter 39

5.4K 675 709
                                    


Knock knock

Coming.....

Excuse me..ලූකස් මේ x rey එක අ____

සොක්.....ආර් යූ ඕකේ මචන්..ඔයාලා අදුරනවද?

කාමරේට ආව අමුත්තා ටේ දිහා ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා..ඒ වෙන කවුරුත් නෙවෙයි ටේගේ අයියා කිම් සොක්ජින්.

හි...හියොන්ග්......

ටේ.....

ජින් කටට අතත් තියාගෙන තමන්ගේ මල්ලි දිහා පුදුමෙන් බලාගෙන හිටියා..ජන්ග්කුක්ටත් හිතාගන්න බැරි උනා ජින්ව මේ විදිහට දැක්කම.

ට්..ටේ.....

ජි..ජින්..හියොන්ග්.

ජින් එක පාරම ටේ ලග දන ගහලා අඩන්න ගත්තා.

ඇයි ටේ අපිව දාලා ගියේ...ඔයාට තව ටිකක් ඉවසන්න බැරි උනාද...ඇයි එහෙම කලේ..ටේ..අපි ඔයාව හොයපු නැති තැනක් නෑ..ඇයි එහෙම දුකක් ඔම්මටයි මටයි දුන්නේ...උත්තර දෙන්න..ටේ.

හි..හියොන්ග් අඩන්න එපා..අනේ..මට සමාවෙන්න..අනේ හියොන්ග් අඩන්න එපා.....😭

දෙන්නම බිම දනගහගෙන අඩන්න ගත්තා.

ලූකසුයි ජන්ග්කුකයි දෙන්නම ජින් ටේ දිහා බලාගෙන හිටියේ පුදුමෙන්.

ටේ ඇයි..ඇයි එහෙම කලේ..මාව විශ්වාස කරලා ඇයි ඉවසුවේ නැත්තේ.

ජින් ඇහුවේ දුකෙන්.

මට සමාවෙන්න ජින් හියොන්ග්..මම එහෙම නොකලනම් එක්කෙනෙක්ගේ ජීවිතේ නැති වෙන්න තිබ්බා මන් නිසා.

ටේ එහෙම කියද්දි ජින් තුරුල් කරන් ඉන්න ටේව ඈත් කරලා ජන්ග්කුක් දිහා බැලුවේ තරහින්...තමන්ගේ මල්ලිව තමන්ගෙන් ඈත් කරපු හතුරෙක් දිහා බලන විදිහට ජින් ජන්ග්කුක් දිහා බැලුවේ.

ඒත් ඒ ආපු තරහා ක්ශනයකින් නැති වෙලා ගියා ජන්ග්කුක්ගේ ඔඩොක්කුවට වෙලා හුරතල් විදිහට රෝස මලක් එක්ක සෙල්ලම් කරන චූටි හා පැටියව දැක්කම.

ටේ...ටේ.....මෙ..මෙයා..ඔයා වගේමයි..මේ..කවුද?

ජින් ගොත ගහගා රේචල්ව පෙන්නලා අහද්දි ටේ කදුලු අතරින් හිනා වෙලා බිම දනගහගෙන හිටපු ජින්වත් නැගිට්ටවගෙන නැගිට්ටා.

🎉 You've finished reading 𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑 (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ 🎉
𝐌𝐘 𝐒𝐓𝐄𝐏𝐁𝐑𝐎𝐓𝐇𝐄𝐑  (𝐓𝐀𝐄𝐊𝐎𝐎𝐊)ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now