❁𝐒𝐭𝐨𝐫𝐲 𝐈𝐧𝐭𝐫𝐨❁🎵

2.6K 285 118
                                    

𝐄𝐮𝐩𝐡𝐨𝐫𝐢𝐚 🔮

ඔන්න දුශ්ටි ආයම ආව අමුතු කතාවක් අරං.
ඔන්න මං ගානෙ අලුත්ම කතාවක්...

කැමරා කාචයෙන් ඔබ්බට...

මම එහෙම කිව්වෙ actor කෙනෙක්ගෙ Idol කෙනෙක්ගෙ සැබෑ ජීවිතය මගේ සිතුවිලි වලට අනුව ගොඩ නගන්න බලාගන..

කවදාහරි ඔයාල හිතුවද කැමරාව දිහා බලං හිනාවෙන කන බොන නටන මේ කෙල්ලො කොල්ලො මෙතනට ආවට පස්සෙ කොච්චර දේවල් අතාරින්න ඇත්ද කියල...
කොච්චර කටුක දේවල් වලට මූන දෙන්න ඇත්ද කියල...

Contract එකක් sign කලාට පස්සෙ එයාල ඉන්න ඕන entertainment එකෙන් කියන විදිහට.. කොටට අදින්න ඕන,
දෙන විදිහට කන්න ඕන..
සෝශල් මීඩියා යූස් කරන්න බෑ,
කැමති තැනක යන්න බෑ... ,
Relationship එකක් පටන් ගන්න බෑ... ,
ඔම්ම අප්ප හිතුමතේට හම්බෙන්න බෑ ,
හැබැයි ඒ හැමදේටම සූදානම් වෙලා තමා කෙනෙක් ඔතනට යන්නෙ....

සල්ලිමද සතුට කියන්නෙ....
නෑ... නිදහස.... BTS ලා ලකී අනිත් අයට වඩා මං දන්න තරමින් දැනට නිදහස වැඩිම ඒ අයිඩෝල්ලට විතරයි...

සමහර idol ලා strees එක දරා ගන්න බැරිකමට සූසයිඩ් කර ගත්තා... සුල්ලි ශයිනී එකේ අර මෙම්බර්... මතකනෙ...

තව දෙයක්..
ෆැන්ඩම් එකේ අය විහිලුවට කරන දේවල් ඒ අයිඩෝල් කොහොම දරා ගන්නව ඇත්ද ? ඒවට සතුටු වෙනවද තරහ යනවද දුක් වෙනවද ?
ඇයි එයාලගෙ චරිතෙට මෙහෙම හානි කරන්නෙ ටිකකට හිතුවද?
We just a fans.....
අපිට එයාලගෙ personal life එකට ඇඟිලි ගහන්න කොහෙත්ම අයිතියක් නෑ...
අපි එයාලට කන්න අදින්න දීල නෑනෙ...

අනික හිතන තරම් කාරුනික නොවන මෝඩ උඩඟු අයිඩෝල්ලත් ඉන්නවා.. 
මම වීඩියෝ එකක් දැක්ක ෆෑන් කෙනෙක් එයා අස්සෙ දූවනව සයින් එකක් ගන්න ඒත් අරූ එයාව තල්ලු කරල කාර් එකට නගිනවා...
එයා කොරියන් නෙවේ හැබැයි... 🥲...
මං එයාගෙ බිග් ෆෑන් කෙනෙක් බට් ඒකෙන් පස්සෙ එපාම උනා...

Actorsලා... idolලා..
එයාල ගරු කරන්න ඕන ෆැන්ඩම් එකට.. මොකද ෆෑන්ස්ල ටිකට් ගත්තෙ නැත්තම් කොන්සට් බලන්න..  එයාලට කෝ සල්ලි...
අපී එයාලට උපයල දෙන්නෙ...
නෑ කියනවද ...... ඒකයි ඇත්ත...
අනික....
එයාලව අයිති entertainment එකයි අනුග්‍රාහකයොයි... පුලුවන් තරම් ඒ කෙනාව විකුනං කනවා.. හම්බකරගන්නවා...

𝐄𝐮𝐩𝐡𝐨𝐫𝐢𝐚 🔮🎶      ❁ 𝐽𝐾❁( Complete )Where stories live. Discover now