Tattoo Girl

107 15 20
                                    


මගෙ නම කිම් ටේහ්‍යොන්. වයස 26යි.  ලෝකෙම ප්‍රසිද්ධ BTS බෑන්ඩ් එකේ සාමාජිකයෙක්. අපි LA වල තිබ්බ කොන්සට් එක ඉවර කරල කොරියාවට ආවා විතරයි. මට ගෙදර යන්න හදිස්සිය තිබ්බට මීඩියා, ෆෑන්ලා නිසා වෙලා යනකොට මගේ ලග හිටිය ජේකේ ඔලුව හොල්ලල පොඩ්ඩක් ඉවසන්න කිව්වෙ මගේ හැගීම් තේරිලා වගේ.

කාර් එකට ආවේ පැයක වගේ තිබ්බ ප්‍රෙස් කන්ෆරන්ස් එකෙන් පස්සේ. පැය එක හමාරක් විතර ගෙදරට යන්න තිබ්බ නිසා කාර් එකේ පොඩ්ඩක් නිදා ගන්න හැදුවෙ මහන්සිය හින්දා.
යන ගමන්ම අතීතයට ගියේ මගේ මූනේ හැගීම් ගොඩකින් පිරිල යද්දී.

_________________________________________________

FLASHBACK

BTS බෑන්ඩ් එකේ 5 වෙනි අවුරුද්දේන්  පස්සෙ කොල්ලො 7 දෙනාම ගොඩාක් ප්‍රසිද්ධිය වුනේ කොල්ලොන්ට තිබ්බ නිදහස සීමා කරමින්.

AT BTS DORM

🐥 අපි අද එලියට යමුද??? මෙහෙම ඉදල බෑ අනේ අපි මාස්ක් දාගෙන යමූකෝ..අනේ ජින් හියූන් කියන්නකෝ...................... යමුද?????????

🐏 නාම්ජුනා.................. අපි අද එලියට යනවමයි ඔයා එනවනම් එන්න මායි යුන්ගි ජීමින් ටේහ්‍යොන් ජේකේ හොබී යනවා. වෙලාවකට මෙහෙම හොරෙන් එලියට යන එක කොච්චර ෆන් ද?? බහුතර කැමැත්ත එලියට යන එක. ඒ නිසා මේ ගමන අද යනවාමයි.

🐯මම කොයි වෙලේද එන්නම් කිව්වෙ?????

🐨 හරි හරි කෑ ගහන්න එපා හියුන්. ඔන්න අද විතරයි කලින් දවසක මතකනේ වැඩේ. තව පොඩ්ඩෙන් ආමි කෙනෙක්ට අහු වෙන්න ගියේ.

🐏 හරි හරි........  යා...... සුගා තමුසේ දන්නේ ඔය පස්ස උඩ දාගෙන නිදා ගන්න විතරයිද?  එනවා යන්න අපි එක්ක.

ජින් සුගාටත් කතා කරගෙනම කොල්ලො හත්දෙනා ලෑස්ති වෙලා එකින් එක එලියට ගියේ ඔක්කොම එකටම ගියොත් අහුවෙන නිසා. ටේහ්‍යොන් අන්තිමට එලියට ආවාට පස්සෙ කොල්ලො පොඩි රෙස්ට්ටුවරන්ට් එකකට ගියේ ට්‍රේනින් කාලෙ ඉදන් එන පුරුද්ද නිසාමයි.

රෙස්ට්ටුවරන්ට් එක ඇතුලට යන්කොට වැඩි සෙනගක් හිටියෙ නැති නිසා එයාලාව කාටවත් අදුරගන්න බැරිවුණා. කෑම ඕඩර් කරල බලන් ඉන්නකොට ටේහ්‍යොන්ට රෙස්ට් රූම් එකට යන්න ඕනි නිසා නැගිටල එලියට ගියා..

TATTOO GIRLWo Geschichten leben. Entdecke jetzt