208 36 10
                                    

ජංකුකා ඔය ඇති නේද.. අපි පහලට යමු..

අනී ජින් හියොන් මම ටිකකින් එන්නම් මට ටිකක් ඉන්න දෙන්න...මම මින්ජියා එක්ක එයාගෙ photos ටිකක් බලනවා.

මම මින්ජියා එක්ක එයාගෙ photos ටිකක් බලනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හ්ම්..

මින්ජියා ඔයාගෙ මේ photo ඒක බලන්නකෝ... ඔයාට මතකද මේ photo එක

මේ අපි දෙන්නා මුලින්ම එකතු උන දවසෙ මම ඔයාට හොරෙන් මේක ගත්තේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ අපි දෙන්නා මුලින්ම එකතු උන දවසෙ මම ඔයාට හොරෙන් මේක ගත්තේ..

හි හි මතකද දැනට අවුරුදු 3කට කලින් Christmas දවසෙ තමයි අපි දෙන්නා එකතු උනේ ... ඔයා රතු වෙලා මිංජියා..

මිංජියා ඔයා ඔය කොහෙද යන්නේ ඉන්න මම එනකම්...

හ්යොං මම යනවා...ආ මේ මින්ජියා එක්ක යන්නේ මම..

ජංකුකා ඔය කොහෙද යන්නේ .....

*******

යා මින්ජියා අද Christmas මතකනෙ ගිය අවුරුද්දේ Christmas දවසෙ උන දේ තව පොඩ්ඩෙන් එදා මට ඔයාව නැති වෙනවනෙ මැණික..

ඔහ් ඇයි ඔයා මෙතනට ආවේ..

ඇයි දැන් ඔතන ඇතුලට යන්නෙ..

ඕහ් දැන් ඔයා මට මතක් කරන්නද යන්නේ ඕක ඔයාගෙ ගෙදර කියලා.. මින්ජියා මැණික ඔයා දන්නවනෙ මම ඔයා ඔය ඉන්න තැනට කැමති නෑ කියල ..

ආයි නම් බෑ මැණික මමත් අද ඉදන් ඔයා එක්කම එනවා....

*****************************

ජංකුක් එයාගෙ මින්ජි එක්ක යනනවා කිව්වාම ජින් එයාගෙ අනිත් මල්ලි ලත් එක්ක ආයෙ ජංකුක් ව හොයන්න.. ඒත් අද දවස මතක් උනා නිසා එයාල ගියෙ එයාගෙ පුංචි මල්ලි යන්න පුළුවන් කියලා අනුමාන කරන තැනට...

ඔව් එයාගෙ අනුමානය හරි එයා එයාගේ මින්ජිගෙ ළග හරි ලස්සනට හිනා වෙලා ඉන්නවා..

ඒත් එක පොඩි වෙලාවයි ගියේ එයාගෙ පුංචි මල්ලි එකපාරටම ඇදගෙන වැටුනෙ ඔවුන්ගේ හුස්ම මදකට නතර කරමින්..

ඔවුන් සියලු දෙනා ඉක්මනින් තම පුංචි මල්ලි රැගෙන රෝහල වෙත ගෙන ගියේ.. ඔවුන් සිතනා දෙය සිදු නොවේවා යන පැතුමින්.... නමුත් හොදකට හෝ නරකට ඔවුන් සිතූ දෙය ඉටුවී තිබුනේ ය..

ඔව් ජංකුක් ගියේ මීට අවුරුද්දකට කලින් Christmas දවසෙ දරුණු රිය අනතුරකින් ජීවිත වරම් අහිමි වූ තම පෙම්වතියගේ සොහොන් කරාය....

ඉදින්... ඔහුත් ඇය අසළම ඔහුගේ අවසන් සුසුම් හෙලුවේ සතුටිනි... ඔහුගේ මරණය සහතිකයේ තද කලු අකුරින් හදිසි හෘදයාබාධයකින් බව සටහන් ව තිබුණි...

2000.12.25 ( මනඃකල්පිත බව පෙන්වීමට ආරෝපණය කර ඇත..)

ඔහු හා ඇය ගේ ජීවිතය තුල අලංකාර මෙන්ම දුක්ඛික මතකද රැදි ඒ Christmas දින ජංකුක් ගෙ අවසාන පණිවුඩය

“ merry Christmas "

ලෙස චෙරි ගස යට වැලි පොලව මත ඔහුගේම අත් අකුරෙන් සටහන්ව තිබුනි...

ඔවුන් දෙදෙනාගේම ආත්ම එම දිනයේ මුනගැසි නත්තල් දිනය සැමරීම සිදු කලේ සතුටිනි...

---------------END--------------

---------------END--------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Merry Christmas....🌲⛄🎄☃️✨

පූර්ණ මනඃකල්පිත බව කරුණාවෙන් දන්වමි..

........









You've reached the end of published parts.

⏰ Last updated: Dec 24, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

INFINITE LOVE||JK|| [ONE SHOT]Where stories live. Discover now