🔴

402 53 39
                                    

වෙනදා වගේම උදෙන්ම gym එකට ගියපු කොල්ලා දැක්කේ girl කෙනෙක්ව.

අද පලවෙනියට gym එකට ආවට කෙල්ලට මේවා අලුත් නෑ කියලා කොල්ලට දැක්ක ගමන් හිතුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අද පලවෙනියට gym එකට ආවට කෙල්ලට මේවා අලුත් නෑ කියලා කොල්ලට දැක්ක ගමන් හිතුනා. ගණන් උස්සලා කෙල්ල දිහා බලන්නේ නෑ වගේ ගියාට කොල්ලා කෙල්ල දිහා හොරාට බලන් ගියේ ඒ ඇඟ දකින ඕනම කෙනෙකුට ඇස් අහකට ගන්න හිතෙන්නේ නැති නිසා. අනිත් අයට කෙසේ වෙතත් කෙල්ලත් වශී වෙලා බලන් ඉන්නේ තමන් දිහා. කෙල්ලට තමන්වම බැඳ ගන්න හිතෙන අවස්ථා නැතුවම නෙවෙයි.

Bag එක පැත්තකින් තියපු Jungkook කෙල්ල දිහා කෙලින්ම බැලුවේ කතා කරයිද කියලා වුණත් කෙල්ලට Jungkook එතන ඉන්නවා කියලවත් වගේ වගක් නෑ.

යකෝ මෙතන එයා ඇරුනම ඉන්න එකම මනුස්ස පරාණෙ වුණ මාව පේන්නැද්ද මේ කෙල්ලට? පුදුම ලොකු කමක් නේ ඒක. හිතන් ඉන්නේ ජනාධිපතිගේ දුව කියලද දන්නෑ.. අපෝ! ජනාධිපතිගේ දුවවත් මෙච්චර ගණන් උස්සන්නැතුව ඇති

"මගේ දිහා බලන් හිටියට ආපු වැඩේ වෙන්නේ නෑ මිස්ට' "

කෙල්ල දිහා බලන් හිතින් බැන බැන හිටපු Jungkook ට කෙල්ල කිව්වේ දිගටම එයා දිහා බලන් හිටියොත් එකෙක්ට පොලීසි යන්න වෙයි කියලා හිතුන නිසා.

"අහ්ම් සමාවෙන්න. ඔයා අදමයි දැක්කේ"

"ඔව්... මම ළඟදී Seoul වලට ආවේ"

"මම Jungkook. Jeon Jungkook. Nice to meet you"

මම ඇහුවේ නෑනේ, බලෙන් කියන්නේ මොකද මේ?

හිතින් Jungkook ට වෙන එකක් කියන්න කියද්දි කෙල්ල කතා කරා.

"Ahh Nice to meet you too Jungkook, I'm Hwa run"

දෙන්නා තම තමන්ගේ වැඩ කරගද්දි කෙල්ල යන්න ready වුණා.

කොල්ල ,කෙල්ල කතා කරයි කියලා හිතුවට මුකුත්ම නොකියා Jungkook දිහා බලන්නවත් නැතුව කෙල්ල ගියා.

NOONA || JJK || ✅Where stories live. Discover now