⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

14.4K 644 43
                                    

~Episode 01 ~

මිල අධික චොකලට් කෝප්පයක් එක්කම මම ඉඳ ගත්තේ කැෆේ එකේ තිබුණු පුටුවක... කැෆෙ එක ඇතුලේ සෙනග අඩුයි දවල් වරුවක් නිසා...





වට පිට බලමින් ගත්තු චොකලට් කෝප්පය රස බල බල හිටපු මගේ අවධානය බිදුනේ ෆෝන් එක රිංග් වෙන්න ගත්තු නිසා...








කෝල් ID එක දැකපු ගමන් ඇස් රෝල් කරලා අහක බලා ගත්තේ මගේ යාළුවා ජිමින් දිහාවටයි...













"ඔව්,මම චොකලට් කෝප්පයක් බොන ගමන් ඉන්නේ..











ඔව් මම අද ටිකක් බිසී!
















ඔව් අපෝ පුළුවන් අපි ඊළග සතියේ meet වෙමු"













ආයෙමත් වට පිට බලන ගමන් "ඕකෙ,babe මම එහෙනම් ටියෙන්නම්, love you!"








ෆෝන් එක මහා අප්පිරියාවෙන් තියෙන ගමන් කියපු බොරුවට මිනිහා අහුවුණු විදිය ගැන පොඩි හිනාවක් මුණේ ඇදුනේ දන්නෙම නැතුව "මෙහෙමත් මෝඩයෙක්!"









"ආයෙමත් අර වයසක මිනිහා නේද !?"














"ඔව්...මම මොකට ඒ මිනිහා එක්ක ඩිල් එකක් ගැහුවා ද මන්දා!"









ඒත් මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැ මේ හැම දේම කොලේජ් යන්න ගත්තු නිසයි!


Flashback


පොඩි කාලේ ඉඳන් ඔම්මයි අප්පායි වෙනස් කම් කරපු නිසා ම මම ඒ ගෙදර වැඩියේ ඉන්න කැමති වුණේ නෑ! ඒ නිසා ම මම ගොඩක් දවස් හිටියේ ආච්චි අම්මා එක්ක ඒත්! අවාසනාවකට වගේ මට අවුරුදු 15 වෙද්දි ආච්චි අම්මා නැති වුණා! එදා ඉඳන් ඔම්මා අප්පා එක්ක හිටියත් එයාලා මට සැලකුවේ එයාලගේ ළමයෙක් නෙවේ වගේ!




හේතුව!?






මම පුංචි කාලේ ඉඳන් ම ටිකක් වෙනස්! වැඩක් කරන්න ගියොත් නාගන්නව! එහෙමත් නැත්තම් ඉන්න තැන ප්‍රශ්න!




ඉතින් ඔය නිසා වෙන්න ඇති ඔම්මා අප්පා මට කැමති නැත්තේ! මම රස්සාවල් කිහිප්‍යක් ම කළත් මට දාවසයි දෙකයි කරන්න ලැබුණේ!




𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Where stories live. Discover now