⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

3.2K 448 35
                                    

~episode 04~

හරි! අපි කොහොමද
මේක පටන් ගන්නේ!?
අපි කවද්ද හම්බවෙන්නේ?
Dinner එකකට යන්නද
අද රෑ?






Jungkook pov

වහ්....ප්‍රශ්න ගොඩක් තියෙනවා වගේ මේ වයසක මිනිහට! හහ්, නීති ටික කියලා ම වැඩේ පටන් ගන්න එක හොඳයි!









හොදයි, මට පොඩි rule
ටිකක් තියෙනවා,

එක only texts,
no calls,no facetime!
දෙවෙනි rule එක,
photos only but
not face!
තුන්වෙනි rule එක,
මම ඔයාට daddy කියලා කතා කරන්නම් ඔයා ට ඕනේ
නම් ඕන නමකින් කතා කරන්න,
මගේ ඇත්ත නම කුක් නෙවේ!
පස්වෙනි rule එක
මේ සර්විස් ඒක නතර
කරන්න ඕනේ නම්
මාසෙකට කලින්
මට කියන්න!
දැනට ඔච්චරයි!






පෙන විදියට මේ මනුස්සයා ත් වයසක මිනිහෙක්! මම ක්ලබ් එකෙන් අයින් වෙන්න හේතුවත් මෙහෙම සල්ලි හොයන්න පුළුවන් කියලා මට එතන ඉන්න අය කියනවා ඇහුණු නිසයි!එකත් ලේසි!






ඒත් මම හිතුවේ
අපිට මුණගැහෙන්න
පුළුවන් වෙයි කියලා!







බැ.ඔයා වස්නවන්තයි
නම් අපි ට දවසක මුන
ගැහෙන්න පුළුවන් වෙයි!








Okay, ඒත් මම දන්නේ නෑ
මොනවද ඇත්තම
කරන්න ඕනේ
කියලා නම්!
ඔයා කියන කරන
විදිය මම flw කරන්නම්!
එහෙනම් කොහොම ද මේක
start කරන්නේ!?









No one pov

අලුතෙන් ලැබුණු daddy ගේ msg වලට වගේම මේ දැන් ආපු msg එක නිසා කට කොනින් හිනා වුණු ජන්කුක් වැඩේ පටන් ගත්තා...








ඉතින් daddy ඔයාගේ
දවස කොහොමද?








Daddy? නිකං ළමයෙක් ට අප්පා කෙනෙක් වගේ නේ! ඇත්තටම මේ කොල්ලාට වයස කීයද? අවුරුදු 14 ක් ? අනේ මන්දා!

No one pov

ටේ හ්යුන්ග් එක්ක text කරන මේ අමුත්තා ගැන නම් ටේ හ්යුන්ග් ට දැනුනේ හරිම අමාරු තමාව අපහසුතාවයකට ලක් වෙන හැගීමක්! ටේ හ්යුන්ග් කියන්නේ අවුරුදු 24 ක කිම් කෝපරේෂන් වල අනාගත අයිතිකාරයා! ඒත් කවදාවත් ආදරයක්,පවුලක් , මිනිස්සු ජීවත් වෙන විදියක් ටේ හ්යුන්ග් දැකලා තිබුණේ නෑ! කුඩු කරපු සතෙක් වගේ ටේ හ්යුන්ග් ව ටජ්මහලක් වගේ වැඩ කාරයො විතේරෙක් ඉන්න මන්දිරෙක ටේ හ්යුන්ග් හැම තිස්සෙම තනි වෙලායි හිටියේ! යාලුවෙක් වගේ උන්නු හොසෝක් ඇරෙන්න කවුරුත් ආශ්‍රය නොකරන්න හේතුවත් එයා ට තියෙන සල්ලි නිසයි!



මීට කලින් කිසිම කෙල්ලෙක් තියා කොල්ලෙක් වත් සම්බන්ධයක් ටේ හ්යුන්ග් ට තිබුණේ නැ! කොටින් ම ආදරවන්තයින් කරන කියන දේවල් වත් දැනගෙන හිටියේ නෑ! තනිකම නිසා ම හරිම ගුප්ත විදියට තමා ටේ හ්යුන්ග් පොඩි කාලේ ඉඳන් හැසිරුණේ! තමාගේ ඔම්මා අප්පා වුණත් අවුරුද්දක ට සැරයක් එහෙමත් නැත්තම් අවුරුදු ගානක් දකින්න ලැබුණේ නැති වුණු එකෙන් පොඩි කලේම මේ දේවල් වලට ටේ හ්යුන්ග් රිඅක්ට් කාලේ හරිම වෙනස් විදියකට! ඒ කතා නොකර එක! කලාතුරකින් තමාගේ මන්දිරෙට එන ඔම්මා අප්පා එක්ක වුණත් සීමාව ඉක්මවා ගියොත් විතරයි ටේ හ්යුන්ග් කෑ ගැහුවේ!


[A/N: වයස ප්‍රශ්න විසදුනා කියලා හිතනවා!]

Back to story

ටික වෙලාවක් කල්පනා කරපු ටේ හ්යුන්ග් ආයෙමත් ආපු msg එකට රිප්ලයි කළා...





අහ්..අද නම් හොඳ දවසක්!
ඔෆිස් එකේ අය හරිම
උවමනාවෙන් වැඩ කරනවා!
අහ්....මේ ඔයා ට නමක්?





මම ඔයා ට කිව්වා නේ
daddy ඔයා කැමති
නමකින් මට කතා
කරන්න කියලා!




Um... ඕනේ නම්
baby, නැත්තම්
baby boy
anything!



Oh...okay bunny bb හොදයි!





ඒත් bunny? ඒ වගේම නමක් ?




ඔව් bunny කියන නම cute නේ!





එතකොට bb?






bb කියන්නේ babe කියන එකට!




Oh nice!



































අනේ ඇත්තටම ළමයි මට type කරන්න වෙලාවක් තිබුනේ නැ මේකත් මේ දැන් ඔයාලා බලන් ඉන්න නිසයි මම ලිව්වේ! අනේ short episode එකක් කියලා දන්නවා so sorry guys!!


මේක හොඳද මන්දා! මේකේ smut ටික ඉක්මනට පටන් ගන්නවා..මම හැම episode එකකටම කලින් warning එකක් දෙන්නම්!

එහෙනම් මම යන්නම් ළමයි..




_Geethi_


𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Where stories live. Discover now