⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

2.7K 444 45
                                    

~episode 09~

මෙසේ උඩ තිබුණු රීමොට් එක අරගෙන ඩෝර් එක උන්ලොක් කරපු ටේ හ්යුන්ග් ඔෆිස් ෆෝන් එකෙන් හොසෝක් ට කෝල් එකක් අරන් කැබින් එකට එන්න කියන ගමන් කාර්ටන් එක අරලා පුටු පත්තට හේත්තු වෙලා ඔලුව උඩු අතට තියාගෙන කල්පනා කරන්න ගත්තේ bunny ගැන!

Hope pov

මම මේ මිනිහට කරේ වැරද්දක් ද? අනේ මන්දා මම ඒ වෙලේ විහිළුවට වගේම ආතල් එකක් ගන්න මේ දේ කළත් ,එහෙම කරපු එක වැරදි කියලා දැන් නම් හිතෙනවා!





Aouther pov

තමාගේ කැබින් එකට වෙලා ෆයිල් එකක් චෙක් කරන ගමන් උන්නු හොසාක් ෆයිල් එක දිහා බලාගෙන ම කල්පනා ලෝකෙක ගිල්ලෙන්න ගත්තේ, ටේ හ්යුන්ග් ට කරපු දේ ගැන පසුතැවෙන ගමන්!


දීර්ඝ කල්පනවක හිටපු හොසොක් ගැස්සිලා ගියේ කැබින් එකේ තිබුණු ෆෝන් එක රින්ග් වෙන්න ගත්තු නිසා!


"සර් ටේ හ්යුන්ග් බොස් සර් ට කැබින් එකට එන්න කිව්වා!"







"අහ් ඕකෙ!"







බල බලා උන්නු ෆයිල් ඒක ත් ටිකකට වහලා දාපු හොසොක් පුටු පැත්තේ රදාවල තිබුණු බ්ලේසර් එක ත් අතට අරන් යන්න ගියේ කොරිඩෝ එකේ කොනට වෙන්න හදලා තිබුණු ටේ හ්යුන්ග් ගේ ඔෆිස් එකට!



No one pov

"ටේ හ්යුන්ග්නා~"








"ඕහ් හොසක්! කොහෙද මිනිහෝ හිටියේ මෙච්චර වෙලා බඩ ගැවා ද වරෙන් මනුස්සයෝ ඉක්මනට !!!"










"මොකද ඕයි ආපු ගමන් ඇග ට ගොඩ වෙන්නේ!!! "









"වරෙන් හුත්තෝ!!!"




හොසොක් ටේ හ්යුන්ග් ට හැට ට හැටේ රවන ගමන් ටේ හ්යුන්ග් ගේ ඉස්සරහින් තිබුණු පුටුව ඇදලා ඉඳ ගෙන ඇහිබැමක් ඉස්සුවේ " කියන්න තියන දේ කියපං" කියලා කියන ගමන්!







"Bunny මට ෆොටෝ එකක් එව්වා!එකට මම reply කරන්න ඕනේ කොහොමද! කියපං කෝ !🥺"







"යකෝ ඕකට ද මට ආර ආපු ගමන් ඇග ට ගොඩ වුණේ ! ඉතින් මිනිහෝ ෆොටෝ එකක් එව්වා නම් එකට reply විදියට තොත් ෆොටෝ එකක් යාවපිය!"




Kook pov

කොලේජ් එක ළග තිබුණු කැෆේ එකේ කොනක වාඩි වෙලා අයිස් ඇමරිකානො එකක් බොන ගමන් මම ෆෝන් ඒක දිහා බලන් හිටියේ අලුතෙන් හම්බුනු daddy ගෙන් reply එකක් එන ගමන්, ඇමරිකානො ටිකක් බොන ගමන කැෆේ එක දිහා ඇස් ගෙනියද්දි දැක්කේ කැෆේ එකේ දොර අරගෙන තමාගේ දිහාවට මුණේ හිනාවයි තියාගෙන කොණ්ඩෙ කළු කරලා ෆුල් බ්ලැක් සූට් එකක් ඇදගෙන ummm ඒ කියන්නේ බ්ලැක් ලෙදර් කොත් එකට පෑච් ඩෙනිම් එකක් ඇදලා බ්ලැක් බූට්ස් දාලා අතේ බ්ලැක් හෙල්මට් එකක් තියාගෙන එන ජිමින් ව!!








*





















*


















*













කොෆි කෝප්පේ රස විඳින ගමන් කප් කේක් එකක් කටේ ඔබාගන්න ගමන් ජිමින් දිහා කට පුරෝලා හිනා වුණු මම ළග තියෙන ටීශූ එකක් අරන් කට පිහද ගත්තා.



"ඉතින් අලුත් daddy ගේ විස්තර කොහොමද? අයි මින් ඉනොසෙන්ට් පර්සන්🤨"






"උම්ම්...ෆොටෝ එකක් දැම්මා ඒත් නො රිප්ලයි බට් චිමී අයි ලයික් දැට් නික් නෙම්😏"





"ඉනෝසෙන්ට් පර්සන්😂🤦"









🔊ටික් ටික් 📳


"මතක් කරත් ඇති ඔන්න!"







"බලන්න මොකක් ද කියලා!"








Jimin pov

ජන්කුක් ගේ මුණේ ඉරියව් වෙනස් වෙන්න ගත්තේ මොකක් නිසාද කියලා හිතා ගන්න බැරුව මම දිගටම බලාගෙන ඉද්දී ජන්කුක් ගේ කටෙන් ජන්කුක් ටාත් නොදනිම කියවුණේ "what the fuck" කියලා!

















මොන වගේ ෆොටෝ එකක් ද?

Jk මොකද ඒ wtf කිව්වේ🤨

මට හිනාත් යනවා අනේ මේක ලියද්දි😂🤦


එහෙනම් පුතෝ මම ආයේ මේක දෙන්නේ vote 90 ක් තිබුණොත් විතරයි හ්ම්...👀❤️



තැන්ක්ස් ෆොර් 2k 😩❤️





_Geethi_

𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Where stories live. Discover now