⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

2.6K 424 108
                                    

~episode 11~





"හොසොක් !!!!!!!!!!!!!!!!!!මට උඹෙන් උදව්වක් ඕනේ!!!"
























හොසොක් දාගෙන උන්නු ෆැෂනබල් සන් ග්ලාස් එක උඩින් ටේ හ්යුන්ග් දිහා බලන ගමන්"යාහ්!! තමුසේගේ එහා පැත්තේ කැබින් එකේ මම ඉන්න නිසාද මිනිහෝ හැම රෙද්දම උස්සගෙන මෙතනට එන්නේ!!!!"









පපි ෆේස් එකක් හදාගත්තු ටේ හ්යුන්ග් "අනේ මේකට විතරක් උදව් කරන්න🥺"












නොරිස්සුම් බැල්මක් දාපු හොසොක්"හරි දැන් මොකද්ද ඕන උදව්ව?"











"මම කොහොමද bunny ට reply කරන්නේ නිකං ~මට ඔයා ළග ඉන්න තිබ්බා නම්,මට ඔයාව තවත් සතුටු කරන්න පුළුවන් ඔයා ළග හිටියා නම් ~ වගේ දේවල් වලට?"















එක පාරට ම ටේ හ්යුන්ග් ට ඇහුනේ. කැබින් එකම දෙදරල යන අස්ස හිනාවක් විතරයි! රවලා හොසොක් දිහා බලාපු ටේ "තමුසේ!! තමුසේ මොකද ඕයි ඔවා මගෙන් අහන්නේ😂🤦 ගිහින් sext කරපං ඒ sexy කොල්ලාට😂😂"















"Sext? මොකද්ද පකයෝ ඒ කුණුහර්පේ ? අලුත් එකක්ද?👀"

[A/N : දාහතර නොදත් මේ අහිංසකයා ට ඔහොම දේවල් වලට යොමු කරපු ඒක නම් පව් වැඩේ හොබියෝ😂🤦]














"උබ නම් මහා innocent ඕයි! Sext කියන්නේ අලුත් වචනයක් නෙවේ! කොහොමද ඕයි මේකේ ceo වුණේ තෝ? 🤦"












"එක වැඩක් නැ දැන් කියපං sext කියන්නේ මොකක් ද?"










"Sext කියන්නේ sexual දේවල් ගැන කරන text වලට! අම්මාපල්ලා මම මොකටද තොට මේවා කියන්නේ! සිරාවට තමුසේ ඔහොම text එකක් එන්න තරම් තොගේ ආර හා තඩියා ට යැව්වේ මොකක් ද?🤨"











"මම මේ..බෝනාර් වෙලා ඉන්නකොට ගත්තු එකක් යැව්වා"




ඇහිබැමක් උස්සපු හොසොක්"මොකක් කිව්වා බෝනර් වෙච්ච එකක් කිව්වා?"









"ඔව් කලිසම තියෙද්දිම යැව්වේ, අනික බනී එයාගේ ඇගේ ෆොටෝ එකක් දාලා තිබ්බා ඉතිං!"










ටේ හ්යුන්ග් කියපුදෙත් එක්ක කැබින් එක ඇතුලේ විනාඩි දෙකක විතර නිශ්ශබ්දාතවයක් තිබුණත් ආයෙමත් කැබින් එකම පිරිලා ගියේ ටේබල් එකට ගගහ කකුල් දෙක හතර වටේ විසික් කරන ගමන් හිනා වෙන හොසොක් ගේ හිනාව!

[A/N:මැවිලා පේන්නේ මට විතර ද😂🤦


"අහ්ම්... අහම්!"












"ඕකෙ ඕකෙ! ඕකට රිප්ලායි එකක් විදියට , මට ඔයා දෙන ෆීල් එක විදින්න ආසයි නැත්තම් මට ඔයාගේ හෝල් එකට මොනාහරි කරන්න ඕනේ!! වගේ එකක් දාපන්!"














"හිලක්? හිලක් එක්ක මම මොනවා කරන්නද? අනික හිලක් ගැන ඇයි කියන්නේ? "

[A/N : untamed එකේ හිල්100 මතක් වුනා😂😂😂🤦🤦🤦 වහා ටිකක් දීපන් බං බීලා මැරෙන්න😂🤦]

ටේ හ්යුන්ග් දිහා බලන් උන්නු හොසොක් එක පරාටම අත් දෙක ඔලුව උඩින් තියාගෙන සියලු දෙවිතවයන්ට තමාගේ හිතේ මෝදු වෙලා එන දුක කියන්න ගත්තේ විටෙන් විට ටේ දිහාත් බලාගෙනයි!










































හිනා වෙලා කදුළුත් පැන්න මට 😂🤦

හම්මෝ මේක මාමද ඕයි ලියන්නේ?

මම ලියපුවා මම කියෙව්ව ම බඩ යන්න හිනා මට!

හානේ ඉතිං ආයේ හෙට.දෙන්නම් කොටස් 3 ක් විතර!







_Geethi_

𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Where stories live. Discover now