⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

2.6K 405 24
                                    

~episode 13~

ඔෆිස් කැෆේටෙරියා එකට යන ගමන් බ්ලැක් ට්‍රවුසර් එකක් ඇදලා වයිට් ශර්ට් එකක් යට කරලා බ්ලෙසර් එක අතේ අරගෙන ටේ හ්යුන්ග් ඔෆිස් එක ඇරෙන්න ඔන්න මෙන්න තියලා වට පිට බල බල ගියේ කෙනෙක් හොයනවා වගේ! වටේම ඇස් යවපු ටේ හ්යුන්ග් ට දකින්න ලැබුණේ කොනේ ටේබල් ඒකක පිටුපාලා ඉන්න පුද්ගලයාව!

කෙටි අඩි තියන ගමන් ඒ පැත්තට ට කඩාගෙන ගිය ටේ හ්යුන්ග් "හොසකා!"
කියාගෙන ම ඉස්සරහට පැන්නේ සප්ප්‍රරයිස් කරන්න හිතන් වුණත් ටේ හ්යුන්ග් ම සප්ප්‍රරයිස් වුණා!

No one pov

මුකුත් නොවුණා වගේ ශර්ට් එකේ බොත්තමක් ගලවන ගමන් එක පාරටම ඔව්නර් වගේ හැසිරෙන්න ගත්තු ටේ හ්යුන්ග් හොසෝක් ඉස්සරහින් පුටුවක් ඇදලා ඉඳගන්න ගමන් කාකුලක් උඩ කකූලක් දාගෙන හොසොක් ගේ එහා පැත්තේ ඉන්න කෙනාව මේ දැන් දැක්කා වගේ " ඕහ් මිස්ටර් යුන්ගි! Good afternoon!" කියන ගමන් හොසක් දිහබලද්දි ඒ මුන බලන්න වටිනවා😂🤦

දැනටමත් බිත්තර ආප්පයක් මූණට දමලා ගහලා වගේ මූනත් හදන් , සු බරක් හැදිලා වගේ දේකට නැමිලා උරහිස්ස වකුටු කරන් 😂🤦



"හොසොකා උබ හොදින් ද?"













"හොසකා!!!!!"






"යෙස් සර් හව් කැන් අයි හෙල්ප් යු සර්?"









නොරිස්සුම් බැල්මක් දාපු ටේ හ්යුන්ග්
" මොකද ඔය කතා කරන ටොන් ඒක ? තමුසේ නිකං කතා කරන්නේ මගේ එහාපැත්තෙ කැබින් එකේ ඉන්න එක්කෙනා වගේ නේ!"





ඇහිබැමක් උස්සපු හොසොක්
" එතකොට මම නෙවේ ද ඔහේගේ එහා පැත්තේ කැබින් එකේ ඉන්නේ?"






"හහ් හා හිකී හිකි හම්මෝ මාර ෆනී ආ 😂👏"







ටේ හ්යුන්ග් ටේබල් එකට ගඟහා මුළු ඔෆිස් එකටම ඇහෙන්න හිනා වෙද්දි සොප් ඩබල බලන් හිටියේ ~මුට පිස්සුද ~ වගේ බැල්මකින්🙂





"කියන්න තියෙන මඟුලක් කියලා පලයන් බං ! මගේ මනුස්සයා එක්ක කන්න තියෙන වෙලාවත් නැති වෙනවා තෝ නිසා!"











"ඒත් මේක ගොඩක් important දෙයක් මිස්ටර් හොසොක්! මේක මගේ ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්ණයක්!"











ගත් කටටම දමලා ගහන්න වගේ ,
"මේක මිස්ටර් කිම් ගේ ජීවිතය සම්බන්ධ ප්‍රශ්ණයක් නම් එක මට කොහොමටවත් important දෙයක් නෙවේ!"








හොසොක් දිහා අහිංසක බැල්මක් දාපු ටේ හ්යුන්ග්"මට උදව් ඕනා හොසොකි! මට මේ දේවල් හරි අමුතුයි!"








"ඇයි දැන් තමුසේ මැරෙන්න ද යන්නේ ? තමුසේ මැරෙනවා නම් දේපල ඔක්කොම මට ලියලා මැරියන්!"








"මොකක් ! නැ...!!!මම වල පල්ලට ගියත් තොට දබදොඉටුවක දෙයක් ලියන්නේ නැ බල්ලා!"








"මිස්ටර් කිම්! දැනටම විනාඩි 5 ක් ගිහින් කියන්න තියෙන දේ කියලා යන්න පුළුවන් නම්!"












ලොකු හුස්මක් අරන් පහත දාපු ටේ හ්යුන්ග් " මම එයා එක්ක sex ගැන text කළා!"





යූන්ගි පේපර් සර්වියට් එකකින් කට පිහදාන කොට හොසොක් ස්ප්‍රයිට් ටිකක් කටට වක් කරගත්තා.

ස්ප්‍රයිට් එක පැත්තකින් තිබ්බ හොසොක් එක එල්ලේම පුටු ඇන්දේ හේත්තු වෙන ගමන්,
"ඉතින් ?"




බෙල්ල විටුපස්ස අත ගාන ගමන් ,
"අහ් මේ ටිකක් ඉතිං ඔයා දන්නේ නැද්ද මට _"

" මට තේරෙනවා ටේ ! ඕක සාමාන්‍ය දෙයක්!"









...



හිකි හිකි😂

මට පිස්සු තද වෙලා ඉන්නේ!

අලුත් ජිකූක් එකක් දැම්මා 21+ එකක් කියවන්න කැමති අය!

එහෙනම් මම යන්නම් හවස් වෙලා දෙන්න බලන්නම්!

_Geethi_

𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Where stories live. Discover now