🥀 2nd Episode 🥀

1.5K 298 174
                                    


සභාවෙන් අවසරයී...

ඇත්ත වශයෙන්ම මන් මේ කතාවට කලින් කියන්න ආවේ.. කස්ටිය මට හෝ ගාලා මැසේජ් දානවා.. කට්ටියකට yizhan ඕනලු.. තවත් අයට zhanyi ඕනලූ... ඉතින් මන් මක්ක කොරන්නද... ඒ නිසා මන් තුන් කොන් ප්‍රේමයක් දීලා zhanYi yizhan දෙක එක මික්ස් කරලා දෙන්න හිතුවා...( හී බොරු බන්.. ඇයි මාව ඔහොම විස්වාස කරන්නෙ...)

ඇත්තටම ඔක්කොම වගේ ඇහුවා ශාන්ද චාන්ද අපේ බනී කියලා.. ඉතින් අනේ දෙන්නම අපේ බනී තමයි.. කිසිම වෙනසක් නෑ එකම කෙනා ඉන්නේ... අඩුම තරමේ මෝල් එක ගත්තොත් ඒකත් දෙන්නගෙම එකම විදියට තියෙනවා .. ඉතින් යීබෝ තමයි කාවද හොද කියලා තෝරගන්න ඕනා... මන් නෙවෙයි...

මගේ තේරීමනම් යීබෝට දෙන්නේ චාන්ව...

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

🐰 මමා ඒක රසායී අනේ..

♣️ හනේ දෙයියනේ එන මිනිස්සුන්ට කන්න වෙන්නේ හට්ටි මුට්ටිද දරුවෝ.. ඔක්කොම කනවනේ ඔයා..

🐰 ඔයා මොකද ඉතින් රසට උයන්නේ.. සෙද්ද එතකොට මට කන්න හිතෙනවනේ.. මේ ගොඩක් තියෙන්නේ අනේ ගගාට කවලා එන්නම් දෙන්නකෝ මමා.. පව්නෙ...

♣️ අනේ අනේ අරන් යන්න.. ඔයාට ඉතින් ගගාගෙන් තොර ලොවක් නැනේ..

🐰 ඒම තමයි ඉතින්...හී...

රසකැවිල්ලකුත් අතේ තියන් දුවපු චාන් එල්ලුනේ ශාන්ගේ පිටේ.. තව පොඩ්ඩෙන් ශාන් කොල්ලා හොම්බෙන් තමයි යන්නේ...

🐰 ආ කියම්න... සස බඩ්ඩක් ගෙනාවා..

❤️ ආ...

🐰 සසයි නෙහ්...

❤️ ඒකනේ බට්ටෝ.. ඔයා කෑවා නේද ම්ම්..

🐰 ඕ... ඔය ඉතින් ඔයාගෙ පංගුව...

❤️ ආ කියන්න.. ගගාගෙ පංගුව උනාට ඉතින් ගගාගෙ පංගුවෙනුත් භාගයක් ඩීඩීගෙනෙ..

ශාන් හැමදාම ඔහොමයි.. කවදාවත් එයාගෙ පංගුව කියලා තියෙන කොටසෙ ඔක්කොම කෑවෙ නෑ... ඒකත් චාන්ට දුන්නා...

🐰 ඔයා තමයි මේ ලෝකේ ඉන්න හොදම ගගා.. ඇත්තමයි..

❤️ ඔයා තමයි හුරතල්ම හොදම ඩීඩී..

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Hikayelerin yaşadığı yer. Şimdi keşfedin