⚠️🔞s ᴜ ɢ ᴀ ʀ ᴅ ᴀ ᴅ ᴅ ʏ🥵💦

2.1K 354 22
                                    

~epiode22~

ජීමින් මේ ගොඩ වෙලාවක් ඉඳන් බලන් ඉන්නේ තමාගේ ඉස්සරහා ඉදගෙන සැරින් සැරේ හිනා වෙන ගමන් ආයේ මුන නරක් කරගන්න ජන්කුක් දිහා,බලන් ඉදලා බලන් ඉදලා බැරි ම තැන ටේබල් එකට ගහපු ජිමින්,






"යහ්!!!!!!!!!!!!!!!!!!!!"





එක පාරට සිහින ලෝකේ ඉඳන් පත බෑවුණු ජන්කුක් ඇහිබැම අකුල ගන්න ගමන්,
"වේ?"



"තමුසේ නම් මහා මොකෙද්ද මන්දා ඕයි! ඉස්සෙල්ලා ලේක්චර් රුම් එකෙත් පිස්සුවක් කෙලලා දැන් ඒ පාර මෙතනත් පිස්සු කෙලිනවා ! "










රවලා බලන ගමන් "දැන් මොකක් ද මම කෙලපු පිස්සු ව? තමුසේ නේ ටියුබ් ලයිට් ප්‍රශ්න අහන්නේ? මම ද?"







"හහ්! ඉතින් මම ඇහුවේ තමුසේගේ මුනෙන් පෙන්න තිබුණු එක නේ!"








වැරැද්ද තමාගේ අතේ කියලා තේරුම් ගත්තු ජන්කුක් තොල් අග හිනාවක් මවාගන්න ගමන් " දැන් මගේ කොටා ට මොකද්ද තියෙන ප්‍රශ්නෙ?"







වැරදි දෙයක් ඇහුවා වගේ මුන රතු කරගන්නවා දැකපු ජන්කුක් ආයෙමත් " මම....මේ ආහුවේ... ජිමින් මොකද්ද දැන ගන්න ඕනේ කියලා!"








කට කොනේ හිනා වුණු ජිමින් " අන්න එහෙම මල්ලි එන්න!"








ඇස් රෝල් කරන ගමන් අහක බලාගත්තු ජන්කුක් "මල්ලි එන විදියකට එයි! දැන් කියපං මෙච්චර වෙලා තේපර පපා අහගන්න ඔන වුණු රෙද්ද මොකක් ද කියලා?"







කොණ්ඩෙ හදන ගමන් හිනා වුණු ජිමින්
" ඕහ් තව ටිකෙන් අමතක වෙනවා නේ! දැන් ඔහේ හිනා වෙවී හිතුවේ මොනවද? අකුරක් නැතුව කියපං හොඳේ!"










ජිමින් ඔහොම දෙයක් අහන බව දන්නා නිසා ම ආ පිට හිනා වුණු ජන්කුක්
"මම හිතුවා ඕක අහයි කියලා! "








එකට ආ පිට ලැබුණු එකම උත්තරේ ජීමින් ගේ ඔලුව හෙල්ලීමක් විතරයි, පුටු ඇන්දට හේත්තු වෙන ගමන් බනානා මිල්ක් ටිකක් බීපු ජන්කුක්"මම කල්පනා කරේ උදේ -"












වැඩ්ඩා වගේ කට හදගත්තු ජිමින්" උදේ කැෆේ එකදි දැක්ක මනුස්සයා නේ! මම හිතුවා!"









ඇස් රෝල් කරලා ජිමින් දිහා බලාපු ජාන්කුක් "ඔව් ඔව්!"







කොකා කෝලා ටිකක් බොන ගමන් "ඉතිං?"






තොල් අග හපාගත්තු ජන්කුක් "ඒ වගේ හන්ඩ්සොම් කෙනෙක් නම් මගේ daddy වුණත් කමක් නැ!"








පල් හිනාවක් දාපු ජිමින් ඉඳන් උන්නු තැනින් නැගිටලා බයික් එකේ හෙල්මට් එක අතට ගන්න ගමන් " උබව හදන්න බැහැ!වරෙන් යන්න ගෙදරින් දාගෙන යන්නම් මම!"




ඉදගෙන ඉන්න තැනින් නැගිට න ගමන් වට පිට බලලා තමා දිහා බලන් ඉන්න කෙල්ලන්ට සෙල්ලක්කාර හිනාවක් එක්ක ඇස් ගහපු ජන්කුක් "මාව හදන්න ඕනේ නැ උබ හැදිලා පෙන්නපන් මම හැදෙන්න!" කියන ගමන් ජිමින් ට ඇහැක් ගහලා කොට් එක අරන් යන්න ගියේ ජිමින් මුළු කැන්ටිම ටම ඇහෙන්න " මෝඩ ජීයොන් ජන්කුක්!!!!!!!" කියලා බෙරියන් දෙද්දී!






































හායිම් 🌛

තව කොටසක් type කළා මම දවල් එක හෙට උදේ දෙන්නද?

මම ස්කුල් යන්න කලින් දෙන්න try කරන්නම් නැත්තම් හවස තමා දෙන්න වෙන්නේ!

.එහෙනම් මම යන්නම් හොඳේ 👀

_Geethi_🌛

𝐒  𝐔  𝐆  𝐀  𝐑  𝐃  𝐀  𝐃  𝐃  𝐘🔞💦Where stories live. Discover now