🥀 3rd Episode 🥀

1.4K 281 62
                                    


🐰 මන් එක්ක යන්නම්....යන් බෝ...

චාන් හරිම කැමැත්තෙන් තමයී බෝව වොශ් රූම් එකට එක්ක යන්න ඉදිරිපත් උනේ.. දැක්ක ගමන්ම චාන්ට බෝව හිතට ඕනාවටත් වඩා සෙට්...

බෝ නැගිටලා චාන් පිටුපසින් ඇදෙද්දි යීබෝ වගේම ශානුත් බලන් උන්නේ ටිකක් තරහින්... එහෙම කොහොමද තමන්ගෙ මල්ලී වෙන කෙනෙක් එක්ක හිනා වෙවී යන්නේ... තමන් එක්ක තමගෙ ඇගේ දැවටි දැවටි උන්න මල්ලී මෙන්න දැන් වෙන යාලුවෙක් සෙට් කරන්.. ඒකට නම් ශාන් වගෙම යීබෝත් කැමති උනේ නෑ...

ඒත් ඉතින් බෝ ගියේ හුරතල් හා පැටියා එක්කනේ.. ඔන්න යීබෝගේ හිතේ තිබ්බ තරහා ටික ටික සේදිලා යන්න ගද්දි ගෙදර ගිහින් චාන් බෝ එක්ක කියවන ඒවා අහගන්නත් යීබෝ හිතේ තියාගත්තා...

යීබෝ එහෙම වෙද්දි ශාන් මේ බලන් ඉන්නේ ඉක්මනින් ආයේ අර පූස් පැටියව දකින්න... ඒ චබී කම්මුල් පොඩ්ඩක් මිරිකලා දාන්නයි ශාන්ට ආස හිතුනේ... අද නම් චාන්ට නිදාගන්න නොදි පූස් බබාගේ විස්තර අහගන්න ඕනා.. ඔන්න ඔන්න ශාන්ගෙ හිතත් කවදාවත් නැතුව පිස්සු නටනවා...

" ඒත් මන් පූස් බබා ගැන අහද්දි මගේ ඩීඩීගෙ හිත රිදෙයිද... අනේ මට බෑ... මන් අහන්නෙ නෑ.."

අන්තිමට ශාන් දුකින් උනත් හිත හදාගත්තේ එහෙමයි.. ශාන් යීබෝ නම් වැරදිලාවත් මූණ වත් බලන්නේ නෑ.. පුදුම රෙස්පට් එකක් තමයි දෙන්නගෙම තියෙන්නේ..

♟️ ලොකූ..  අපි යන් නේද තේ මේසෙට.. ඔය දරුවත් එක්ක යන්...අර දෙන්නා ඉතින් එයිනේ..

🔘 හැබැයි ශෝක් ඩබල සෙට් උනේ... අපේ බෝ පුතා ඉන්නවා නේද දවල් දවසෙම කරන්නේ ගේ පෙරලන එක.. ඇකඩමියට යන්නෙ නැත්තම් මන් බලෙන්ම යීබෝ එක්ක ඔෆිස් එයාවත් යවනවා... නැත්තම් අපිට කන් වලට ඇබ ගහන් තමයි ඉන්න වෙන්නෙ...

♣️ චූටියා ඇකඩමි යනවද...

⚪ ඔව් ජානූ... එහෙදිත් ගියා..දැන් මෙහේදිත් අලුත් එකක් බැලුවා.. කොල්ලා චිත්‍ර අදින්න මාර ආසයිනේ... යිබෝට නම් බෑ... මෙයා අදින්නේ බලි කුරුටු...🤣🤣

හපෝ යීබෝගේ සායම හේදෙන්න යන්නේ . යීබෝ ඔරවලා අහක බලාගද්දි ශාන්ට හිනාවක් පැන්නා... ආයේ පොරත් ඉතින් අහක බලාගත්තා... අන්තිමට ඔක්කොම කෑම මේසෙන් වාඩි වෙද්දි ,

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Where stories live. Discover now