🥀 5th Episode 🥀

1.2K 248 66
                                    

Wang House

ශියාඕ නිවසේ ඉදලා ආව ගමන් බෝ ගිහින් සෝෆා එකට පැනලා දාගත්තේ ටීවී එක.. යීබෝ නම් කෙලින්ම කාමරේට ගිහින් වොශ් දාගන්න ගියා...

⚪ චූටි පුතු...වොශ් දාන්නැද්ද වස්තුවේ...

💚 පස්සෙ පස්සේ... චාන්ට කෝල් කරන්න එපැයිනේ දැන්..

⚪ අහ්...අපි පරිස්සමෙන් ආවා කියන්න...හා පැටියව මන් මතක් කරා කියන්න හොදේ... අනේ හුරතල් අප්පා පොඩි එකා.. මට ගෙදර අරන් එන්න හිතුනා...

💚 වෙලාවක අපි එන්න කියමුද මමා.. ශෝයි අප්පා.. ඇයි අනේ අපි රට හිටියේ.. මෙහේ උන්නා නම් චාන් මන් එක්ක මීට කලින් සෙට් වෙනවනේ...

⚪ අනේ අනේ ඕවට ගිහින් පපාව අල්ලගන්න දරුවෝ... මන් නෑ ඕවට...

බෝගේ කට ගැන දන්න නිසාම මීරා ශේප් එකේ කාමරේට යද්දී බෝ ගත්තේ චාන්ට කෝල් එකක්... රින්ග් වෙනවා ඉතින් උස්සන්නේ නෑ...

❤️ හෙලෝ...

💚  අහ්...  මේ මේ... චාන් කොහෙද අනී...

❤️ ඔහ්.. හුරතලේ නේද මේ...

💚 ඕ..

❤️ චාන් වොශ් රූම් එකේනේ පැටියෝ... ඔයාලා ගෙදර ගියාද..

💚 ම්ම්.. මේ දැන් ආවේ. ආව ගමන් ගත්තේ...

❤️ චාන් එනකල් ඉතින් ඔහොම ඉමු නෙහ්...

💚 හලී... ඔයා මොකද කරන්නේ ශන්ගා...

❤️ ඔයාලා ගියාට පස්සෙ අපි නිදාගන්න ආවා.. ඒත් මමා ඇවිත් කීද්දුවනෙ අනේ... ඊටපස්සෙ පොඩ්ඩා ගියා වොශ් රූම් එකට.. මන් ඉතින් එයා එනකල් මේ බලන් ඉන්නවා...

පිට කාත් එක්කවත් වචනයක් කතා කරන්න අකමැති ශාන් මේ හෝ ගාලා කියවන්නේ බෝ පැටියා එක්ක... කොහොමද ඉතින් බෝ වගේ හුරතලයක් එක්ක කතා නොකර ඉන්නේ ..

💚 අපොයි.. අයියත් ආව ගමන් වොශ් දාන්න දිව්වනේ... එයාට කඩිකුලප්පුව අප්පා...

❤️ හඃ... එතකොට බෝ බබාට කුලප්පුව නෑ... ??

💚 නෑනී.. ඔයාට තීනවද...

❤️ නෑ දරුවෝ...

කෝලම් නොම්බර එක ජෝඩු දාලා හෝ ගාලා කයිය.. චාන් එනකල් ශාන් සෝෆා එකෙන් වාඩි වෙලා ස්ටූල් එක උඩ තියෙන වීදුරු බොලේ කරකව කරකව ඉන්නවා... පැය භාගයක් විතර ඔන්න ජෝඩුව කතා කරද්දි චාන් එලියට ආවා...

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Where stories live. Discover now