🥀 8th Episode 🥀

1.1K 240 57
                                    

හදවත පුරා දළු දදා වැඩෙනා
මගේ සොයුරු පෙම...
වචන කරන්නේ කෙසේද
මාගේ හිතේ ඇති පෙම...
කුමක් කරන්න දැයි නොවැටහේ
සගවන්නට ඔබේ රිදුම...
කෙසේ හෝ රකිමි දිවි දෙවැනි කොට
මගේ හුරතල් සොයුර...

(දඩබ්බර වැඩිමහල් සොයුරන්ගෙන් හුරතල් බාල සොයුරන්ට....)

යීබෝ හා ශාන් වන්ග් නිවසින් පිටත් වූයේ එකම වෙලාවේ... යීබෝ පොලීසිය වෙත ගමන් කරද්දි ශාන් ගමන් කරේ කුලියට ගත් මැර කණ්ඩායම සමග මෝඩ තුනේ කල්ලිය හොයාගෙන...

🦁 oic sir... ඔයා දන්නවා අපි වැදගත් විදියට ජීවත් වෙන ම්නිස්සු කියලා... රට ඉදන් ඇවිල්ලත් මහ දවසක් නෑ...ඔයා මගේ පපාවත් අදුනනවා..

" ඔව් මිස්ටර් යීබෝ... හරියටම වෙච්ච දේ මට කියන්න..."

🦁 ශිංහුවා ඇකඩමිය දන්නවා නේද සර්... ඒකේ ඉගන ගන්න අද මගේ මල්ලියි එයාගේ යාලුවයි ගිහින් දැම්මේ හා හාපුරා කියලා මමමයී..

යීබෝ සිදු වූ දේ කෙටියෙන් නමුත් නිවැරදිව කියන් යද්දි  පොලිස් oic මහත්තයා හරිම සාවදානෙන් අහන් උන්නා...

" ඇත්තටම මිස්ටර් යීබෝ.. මට සතුටුයි ඔයා කෙලින්ම පොලීසියට ආව එකට.. නැත්තම් වෙන අයියලා නම් ගිහින් අරුන් තුන් දෙනාව කොටුමස් කරනවනේ... ඉතින් මන් එයාලට විරුද්ධව ඇක්ශන් එකක් ගන්නවා..  පැමිනිල්ල ලියා ගන්න කොස්තාපල් මෙහෙට එන්න... "

🦁 මට ඇකඩමි එකේ ඩීන්ටත් විරුද්ධව පැමිනිල්ලක් දාන්න ඕනා... නිකන් ගහලා බැනලා මේවා විසදන්න බැරි නිසයි මන් කෙලින්ම පොලීසියට ආවේ...

යීබෝ හිත යටින් සිනාසෙමින් කතා කරද්දී එක්වරම පොලීසිය තුලට ලේ පෙරාගෙන කොල්ලන් තුන් දෙනෙක් මෙන්ම එවුන්ට ගහපු කොල්ලන් තුන් දෙනෙක්ද ආවා...

එතරම් උස නැති ලේ පෙරාගෙන උන්න කොල්ලෝ තුන් දෙනා බාගෙට පණ ගිහින් ඉද්දී... යීබෝ හොදට බැලුවා කොල්ලෝ දිහා...

" මේ මොකද මේ ආ.... කතා කරපල්ලා.... "

Oic මහත්තයා ගුගුරද්දී කොල්ලෝ හය දෙනාව කුදලන් ආව කොස්තාපල් කෙලින් සිට ගද්දී....

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Where stories live. Discover now