🥀 9th Episode 🥀

1K 231 84
                                    

බෝනස්

චාන් යීබෝට කිව්ව නමත් එක්ක බෝ ඩෝන් ගාලා නැගිටිද්දි චාන් යීබෝට කතා කරලා ඒ ඇගට හේත්තුවක් දාගත්තා... ශාන් නැගිටලා ගිහින් කිරි කෝප්ප හතර අරන් ඇවිත් බෙදලා දෙද්දී හතර දෙනාම කිරි බොන්න ගත්තා...

*

*

කිසිම කතාවක් නෑ.. චාන් යීබෝගේ ඇගට හේත්තු වෙලා කිරි එක තොල ගාද්දී බෝ ශාන්ට හේත්තු වෙලා... බෝගෙයි චාන්ගෙයි කකුල් එකට යා වෙලා කොල්ලො දෙන්නා පයින් ගහගන්නවා..

🐰 මොකූ...

💚 ඇයි මොකූ...

🐰 මේ මේ... මේ ඇදේ 4ක් නිදාගන්න බෑද..

💚 4ක්...???

🐰 ඕ...අපි හතර දෙනාටම දෝ ගන්න ඉඩ මදි වෙයිද අනී...

චාන් හොරෙන් යීබෝගේ එක අතක් කුරුටු ගාන ගමන් ශාන් හා බෝගෙන් අහද්දි බෝ වගේම ශානුත් ටිකක් ගැස්සිලා ගියා...

❤️ අහ්.. ඇයි මැණික එහෙම ඇහුවේ...

🐰 දෝ ගන්නනේ අනී ඉතින්...

💚 හතරක් දෝ ගන්න පුළුවන්ද අයියා...

හතර දෙනාම මුහුණ පාලා ඉන්නේ සෑහෙන්න ලොකු ප්‍රශ්නයකට... අයියා මලෝට වෙන් වෙලා ජීවත් වෙන්නත් බෑ... ඒ අස්සේ දැන් අද අනිත් කෙනා ගාව නිදාගන්නත් ආස හිතිලා...

ඇදේ 4ක් නිදාගන්න තියා හැරෙන්නටත් ඉඩ නොමැති කොට හැමෝම මේ කරන්නේ මොකක්ද කියලා කල්පනා කරනවා...

🦁 අහ්.. මෙහෙම කරමු..  ශාන් අපි පොඩි ජෝඩුවට කල්පනා කරලා නිදාගන්න විදියක් හොයන්න දෙමු..  අපි යන්කෝ පහළට කන්න මොනාහරි හදන්න...

❤️ අහ්.. මරු අයිඩියා එක...යන් යන්... මගේ චූටි කොල්ලෝ දෙන්නා.. එහෙනම් කල්පනා කරන්නකෝ...

🐰💚  හා ඉතින්...

කාමරේන් එලියට ආව ලොකු ජෝඩුව පහළට යද්දි පොඩි ජෝඩුව ඇදේ පෙරලුනා... දෙන්නා දස අතේ කල්පනා කරනවා ..

🐰 මේ පූස් ඩාලිං....

💚 ම්...

🐰 අද සෑ.. 

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Where stories live. Discover now