🥀 10th Episode 🥀

1.1K 235 56
                                    

ශාන්ගේ ඇගේ උන්න චාන් බිමට පනිද්දි බෝ ශාන්ගේ අතේ එල්ලුනා... ඒ පමාවට චාන් යීබෝගේ ඇගේ එල්ලෙද්දී ශාන් බෝ ඇදට යද්දි යීබෝ දොරත් වහලා ලයිට් ඕෆ් කරලා බිමට ආවේ චාන්වත් අතින් ඇදගෙන..

*

*

*

ශාන් ඇදට පැන්න ගමන් බෝ ශාන් ලගටම පැනලා බලෙන්ම ශාන්ගේ කකුලන් අරන් තම ඇගට දාගන්න ගමන් ඒ පපුවට මූණ ඔබා ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් ඇදට පැන්න ගමන් බෝ ශාන් ලගටම පැනලා බලෙන්ම ශාන්ගේ කකුලන් අරන් තම ඇගට දාගන්න ගමන් ඒ පපුවට මූණ ඔබා ගත්තා...

❤️ දොයියන්න දොයියන්න...

ශාන් බෝගේ පිටට තට්ටුවක් දාන අතරෙ බෝ ශාන්ව තදින්ම තුරුල් කරන් නින්දට වැටෙද්දී ශාන් බෝට දැනෙන නොදැනෙන ගානට සිපුමක් තිබ්බේ ඒ නළලට...

ශාන් බෝගේ පිටට තට්ටුවක් දාන අතරෙ බෝ ශාන්ව තදින්ම තුරුල් කරන් නින්දට වැටෙද්දී ශාන් බෝට දැනෙන නොදැනෙන ගානට සිපුමක් තිබ්බේ ඒ නළලට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ අතරේ බිම මෙට්ටයක් දාන් උන්න යීබෝ චාන් ජෝඩුව තාමත් නිදි නම් නෑ.. හැබැයි සද්දයකුත් නෑ... චාන් අත් දෙකම උඩට ඔසවන් සෙල්ලම් කරන්නේ ඇගිලි එහේ මෙහේ හරී හරෝ.. යීබෝ බලන් උන්නේ සැරින් සැරේ මූණත් අමුතු කරන් තොල් උල් කරන චාන්ගේ දිහා.. ඒ මූණ සැරින් සැරේට වෙනස් වෙනවා...

🦁 දැන් ඉතින් මගේ රැබීගේ අත් දෙකත් රිදවෙනවා..

🐰 හී.. නෑ අනී... මේම මරු.. ඔයාගේ අත් දෙකත් දික් කරන්නකෝ සිංහූ...

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Where stories live. Discover now