🥀 11th Episode 🥀

1.1K 236 57
                                    

කතා කරන චාන් දිහාම බලන් උන්න යීබෝ චාන්ගේ පපුමතට නැමිලා හාදුවක් තියද්දි චාන්ව ගැස්සිලා යනවා යීබෝටත් දැනුනා...

🦁 ඔයා ඔහොම කිව්වට.. මන් ඔයාගෙ ගගා නෙවෙයි.. මට කවදාවත් ඔයාගේ ගගා වෙන්නත් බෑ... මන් කවදාවත් ඔයාගෙ ගගා වෙන්නෙත් නැ...මට එහෙම ඕනත් නෑ ..

🐰 අනේ...

🦁 මන් ඔයාගේ වෙන කෙනෙක් රැබී...

🐰 නෑ බොරු...

🦁 ඔප්පු කරලා පෙන්නන්නද මන්.. ඔයාට මාව දැනෙන්නේ කොහොමද කියලා...

*

*

චාන් කිසිම දෙයක් කිව්වේ නෑ... චාන් යීබෝගේ සීතල හිනාවෙන් පිරිලා තිබුන ඒ මුහුණ අතගෑවා.. ඇත්තටම මේ සහෝදරකමක්ද.. තමන්ට තමන්ගේ අයියව දැනෙන විදියටමද යීබෝව දැනෙන්නේ.. එහෙනම් ඇයි තමන්ගේ අයියව නොදැනුන විදියට යීබෝව දැනෙන්නේ... චාන් උන්නේ ප්‍රශ්න ගොඩකට මැදි වෙලා.. කිසිම දවසක ශාන්ගෙන් තොර ලොවක් නොතිබ්බ චාන් අද ප්‍රශ්නයකට මැදි වෙලා..

🦁 රත්තරන් කල්පනා කරන්නේ මොනාද...

බොහෝ වෙලාවක් චාන් දිහා බලන් උන්න යීබෝ දැන් මේ අහන්නේ චාන්ගේ ගෙල මතින් හාදු තිය තියා...

🐰 අහ්... ම්.....

🦁 බබා...හ්....

🐰 අහ්... සිංහූ....

යීබෝගේ නොනවතින සිපුම ගෙල පුරාම ගමන් කරද්දී චාන් උන්නේ අන්ත අසරණ වෙලා.. චාන්ගේ ඒ පෙනුම දැක්ක යීබෝට තවත් චාන්ව අපහසුතාවයට පත් කරන්න ඕන උනේ නෑ...

🦁 රැබී...ඔයාගේ සිංහූ නේද මන්...

🐰 ම්...

🦁 සිංහූ ප්‍රශ්න අහන්නද.. රැබී උත්තර දෙනවද...

🐰 විභාගයක්ද...හී...

🦁 ම්ම්...චූටී එකක්.. මගෙ පැටියගේ පැටළුන තැන අපි විසදන්න එපැයිනේ

🐰 ඕ...

🦁 මුලින්ම එන්න මගෙ අස්සට.. ඈත් වෙන්න එපා මැණික...

🐰 නෑ නෑ... ඒම කලන්නෑ ඉතින්...

යීබෝ අත උඩ හිස තියන් උන්න චාන්ව ඇදලා ගත්තා තමගේ කිට්ටුවටම...

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Where stories live. Discover now