🥀 14th Episode 🥀

1K 226 38
                                    

ශාන් ඔෆිස් එකට එනකල්ම ආවේ පොඩි කොල්ලො දෙන්නව දෙපැත්තෙන් තුරුල් කරන් ඇගට හේත්තු කරන්.. ශාන් හට චාන් හා බෝ කියන්නේ ලෝකයෙන්ම ලැබුන වටිනාම වස්තු දෙක ..

චාන් ශාන්ගෙ තුරුලේම හිද මනස යැව්වෙ වන්ග් නිවසෙන් පිට වෙද්දි යීබෝගෙන් ලැබුන හාදුව වෙත.. තුරුලේම උන්න චාන් තමන්ගෙ තොල් දෙකත් අල්ලන් කැකිරි පල්ල ගත්ත ගමන් බෝ වගේම ශානුත් උඩ ගිහින් චාන් දිහා බැලුවේ ඒ දෙන්නා මෙච්චර වෙලා ඇස් වලින් කතා කරපු නිසා..

බෝ ශාන් චාන් දිහා බැලුවත් චාන්ට කිසි ගානක් නොවුනේ එයා උන්නේ වෙනම ලෝකෙක නිසා... කොල්ලා කිසි කතාවක් නැති  ශාන් ආයෙමත් බෝ පැත්තට හැරුනා...

💚 හා පපා...

බෝ හඩ නොඇසෙන්නට තොල් මතුරද්දි ශාන් හිස සැලුවා... බෝ ශාන්ගේ උගුරු ඇටේ කොනිති ගහන්න ගද්දි ශාන් ඇස් වසා ගත්තේ ඒ පහසත් සුන්දර නිසා...

" අපි ආවා සර්.. "

පිටිපස්සෙ උන්න එක්කෙනෙක්ටවත් මෙලො සිහියක් නෑ කියලා දැක්ක ඩයිවර් කියා සිටියදි ශාන් චාන් හා බෝගේ අත් අල්ලන් ඔෆිස් එක ඇතුළට යද්දි... ශාන්ගේ ක්‍රශ් ඔක්කොම බලන් උන්නේ ශාන්ගේ බෝගෙ අතින් අල්ලන් ඉන්න දිහා..

ශාන් කොච්චර නපුරු උනත් ඔෆිස් එකේ කෙල්ලො ඇන්ටිලා ආච්චිලා ඔක්කොම ශාන්ට බැල්ම දාන් උන්නේ... කොටින්ම පිරිමි පවා... ඒ කිසි දෙයක් තඹේට මායිම් නොකරපු ශාන් කොල්ලො දෙන්නත් එක්ක ඇතුළට ගියා...

❤️ ඔන්න සෝෆා එකේ ඉන්න ඕනා ජෝඩුව.. කොහෙවත් යන්න තහනම්...

💚 හරේ... එනෝ චාන්...

❤️ ඉන්න... බොන්න මොනවා හරි ගෙන්නලා දෙන්නම්....

චාන් හා බෝ දෙන්නා සොෆා එකේ ඉද්දී ශාන් මීටින් පවා තමන්ගෙ කැබින් එකට ගෙන්නලා තිබ්බේ දග මලු දෙක ගැන ඇහැ ගහන් ඉන්න ඕන නිසාමයී...

මීටීන් දෙකක් අවසන් කරවපු ශාන් කෑම ගෙන්නලා පුටුවක් ඇදන් කොල්ලො දෙන්නා ලගට කිට්ටු වෙද්දි බෝ ගෙ නම් ඇස් දිලිසෙන්න ගත්තා...

❤️ එන්න කවන්න දෙන්නටම..

පළමු කට චාන්ට ලන් කරද්දී චාන් කට ඇරියා....ශාන් ඒ පෙන්නුවේ එයාගෙ ජීවිතේ පළමු වැනි පුද්ගලයා චාන් කියලා... ඒත් බෝට ඒ ගැන අකමැත්තක් නම් දැනුනෙම නෑ...

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Tempat cerita menjadi hidup. Temukan sekarang