🥀 15th Episode 🥀

1K 218 48
                                    

වෙලාව හවස 6.30 වන විට චාන් කාමරයට වී සිටියේ නිදි කිරමින් ගේම් ගසමිනි... වන්ග් නිවසේ සිට පැමිණි මොහොතේ සිටම චාන් කම්මැලියි කම්මැලියි කියා ශාන් හට ඇවටිලි කරන්නට විය.. මේ මොහොතේ ශාන් නානකාමරයට වැදි සිටි අතර චාන් සෝෆාවේ සිට ගේම් ගසයි...

එක්වරම දුරකතනය නාද වෙද්දි චාන්ගෙ සිත පිනා යන්නට විය... තත්පරයක් කාලය නාස්ති නොකෙරු චාන් විගසින් යීබෝ හා සම්බන්ද විය..

🐰 සිංහු....

🦁 මගෙ මැණික...

🐰 ම්ම්..

🦁 කෑවද චූටියෝ...

🐰 තාම අනී.. පිස්සු හැදෙයි...ගගා වොශ් රූම් එකේ... මන් මේ ගේම් ගහනවා එයා එනකල්... මට හරි පාලුයි අප්පා... ඒ නිසා කම්මැලි කමේ ඉන්නේ...

🦁 මටත් ඉතින් මගෙ බබාව මතක් වෙනවනේ...

🐰 කො අනේ බෝ...

🦁 කොල්ලා පහළට ගියා.. අම්මී මොනවද හදනවා කියලා කොල්ලා ගියා රසපරීක්ෂක වැඩේට..

🐰 ඉතින් ඔයා යන්නෑ...??

🦁 මන් ඉතින් හදලා ඉවර උනාම කනවා...

🐰 සිංහු උම්මියක් දෙන්නකෝ...

චාන් යීබෝ සමගින් පුළුවන් උපරිමයෙන් හුරතල් විය... චාන් සෝෆාවේ පෙරලී කකුල් උඩ දමා සිනාසෙමින් යීබෝ සමග කියවන විටම ශාන් එලියට ආවේය.. එසැනින් එසවුන චාන් ෆෝන් එකත් පසෙකට විසික් කරා...

❤️ වස්තූ...ඇයි දැන් මේ ශර්ට් එකක් නැතුව කටු බොඩිය එලියේ දාගෙන ඈ... සීතල අල්ලයි මගෙ බබාට හොදේ...

🐰 තාම එච්චර සීතල නෑනේ අප්පා ඉතින්...

❤️ සීත නැති උනාට කමක් නෑ අදින්නකො ඉතින් මැණික..

🐰 අනී...

❤️ මන් පහළට ගිහින් එන්නම්.. අද කැරමක් ගහමු හොදේ... මන් එනකල් ඔහොම ඉන්නකෝ... ඊටපස්සෙ මන් ආවාම ඇදගමූ...

🐰 හරේ...

❤️ ඉක්මනින් එන්නම් බබා..

🐰 හී... දුවලා එන්න හොදේ..

ශාන් චාන්ගේ හිස අත ගා කාමරෙන් පිට වූ විගසම චාන් ෆෝන් එක අරන් ආයේ කනේ ගහගත්තා...

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Where stories live. Discover now