🥀 16th Episode 🥀

1K 221 80
                                    

හිරු නැගෙමින් නව දිනයකට අරුණළු නැගෙද්දී ශාන් දෙනෙත් හැරියා... චාන් තවමත් සුව නින්දේ... ශාන් අද හෙමින් චාන්ගෙන් ගැලවිලා ගියේ වොශ් රූම් එකට... විනාඩි ගානක් හොදින් නාගත්ත ශාන් එලියට ආව ගමන් චාන්ගෙයි එයාගෙයි ඇදුම් මැදලා ලස්සනට තියලා චාන්ව අවදි කරා... අද ශාන් මේ කලින්ම අවදි උනේ චාන් යීබෝ හා බෝ එක්ක පිටත් වෙද්දි පහළට යන්න හිතාගෙන.. නැත්තම් හුරතල් බෝ පැටියා යුද්ධය ප්‍රකාශ කරනවා කියලා ශාන් දැනන් උන්නා....

මේ අතරේ යීබෝ නිදගෙන ඉද්දී බෝ ගස් බඩ ගානවා වගේ ඇග දිගේ බඩගාන්න ගද්දී යීබෝ අවදි වෙලා කල්පනාවට වැටුනා...

" ශාන් ගාව නිදාගද්දි උගෙ ඇග අස්සෙ රිංගන්නයි.. මන් ගාව ඉද්දි මගේ ඇගේ යන්නයි..  මොකාක් හරි වෙනසක් තියෙනවා අප්පා... "

යීබෝගෙ දැහැන බිදුනේ දුරකතනය නාද වෙන්න ගත්ත නිසා..  පුදුම දුකක් විඳලා යිබෝ ෆෝන් එක අතට ගද්දි කෝල් එක ශාන්ගෙන්...

🦁 හෙලෝ... ශානා... ගුඩ් මෝනින්...

❤️ ගුඩ් මෝනින් යීබෝ... මොකෝ නිදිද තවම...

🦁 මන් නම් නැගිටලා හලෝ.. ඒත් කොහෙද මගේ යස්ස කොල්ලා ඇගේ නැගන් මාව ගොම්බෙට්ටක් වගේ තලලා දාලානෙ ඉන්නේ...

❤️ අනේ ඉතින් අපිත් නිදාගත්තා.. ඔය කොල්ලගෙන් කිසිම වදයක් තිබ්බෙ නෑනේ...

ශාන් ආඩම්බරයෙන් කියද්දි යීබෝ බෝට ටොක්කක් ඇන්නේ ලැජ්ජ වෙන නිසා...

💚 ආව්...අනේ....ඉහික්.... ඉහික්...

🦁 අහ්... හුටා... සොරි බබා...අයියෝ රිදුනද ඉතින්.. විහිලුවටනෙ චූටී ටොක්කක් දුන්නේ...

💚 මන් කියනවා ශන්ගට... එයා නම් ඔහොම නෑ හූම්.....😥😥

බෝ මූණ අකුලන් කියද්දි යීබෝට දැනුනේ කියාගන්න බැරි තරම් ලොකු ඉරිසියාවක්.. ශාන් කෝල් එකේ ඉදන්ම හිනාවෙනව ඇහුන යීබෝ කෝල් එකත් කට් කරලා දාලා නැගිට්ටෙ බෝව ආදේ තල්ලු කරලා දාලා..

💚 අයියා.. අනේ... ඉහික්...

🦁 ඉන්නවකෝ ඔහොම... ශන්ගනෙ දැන් හොද... මන් හොද නෑනේ නේද...

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Where stories live. Discover now