🥀 18 Episode 🥀

966 211 64
                                    

බෝනස්

කන් දෙකට ඇහුන දේ එක පාරට චාන්ට දරාගන්නත් බැරි උනා... චාන් යීබෝට ආදරේ කරන්නා වගේ බෝ ශාන්ට ආදරේ කරනවා කියලා දැන් චාන් දන්නවා... චාන් මුලින්ම ශොක් උනත් දැන් නම් ඉන්නේ පියාඹලා යන්න වගේ සතුටින්...  බෝ තාමත් කූ එක්ක මොනවදෝ කියවනවා...

චාන් ඉක්මනින් කෝල් එකක් ගත්තේ ශාන්ට.. කොහෙද ඉතින් මේ කොල්ලා උස්සන්නෙත් නෑනේ..

" අයියෝ මේ ගොනා උස්සන්නේ නෑනේ අප්පා... ගගා උස්සනවකෝ හලෝ... බෝ තමුසෙට ආදරෙයීලූ... අයියෝ හරකා..."

චාන් ඔලුවත් කරකව කරකව ශාන්ට බනිද්දි යාන්තමින් ඔන්න කොල්ලා කෝල් එක ආන්සර් කරා...

❤️ ඇයි...

🐰 ගගා.. ඇයි කේන්ති ගිහින්...ඔයා අපිව ගන්න එනවද දැන්.. අපේ වැඩ ඉවරයි...

❤️ මට එන්න වෙන්නෑ.... ඩයිවර් එවන්නම් කොහෙද යන්නේ ඔයා...

🐰 මන් බෝ එක්ක යන්නම්කෝ... හවසට ඔන්න ඔයා එන්න ඕනා හොදේ එක්ක යන්න.. මට තියෙනවා ඔයාට කියන්න බඩ්ඩක්...

❤️ ම්ම්... හරි...පරිස්සමෙන්.. බායී..

🐰 බායී ගගා...
" එයාට මොනවා වෙලාද අප්පා... ඔෆිස් එකේ අවුලක් වත්ද.. මොකක් හරි.. අර මෝඩයව ඇදන් යන්න ඕනා දැන්... "

චාන් දඩිබිඩි ගාලා බෝ ගාවට ගියේ අසනීප කාරයෙක් වගේ... චාන්ව දැක්ක බෝ හොදටම කලබල උනා...චාන් ඉතින් ඔලුවත් පාත් කරන් පැද්දි පැද්දි එද්දි බය නොවෙන්නෙ කවුද...

💚 අනේ... ඇයි හාවෝ.. මොකද ඔයාට..

🐰 ඔලුව සිදෙනවා වගේනේ.. අපි ගෙදර යන්ද බෝ...

💚 අනේ යන් යන්.. කූ ගගා අපි යන්නම්.. ඔයත් පරිස්සමෙන් යන්න... ඔයා අද දිනනවා කියලා මන් දැනන් උන්නා.. සුභපැතුම් ගගා...

කූ වචනයක් වත් කියන්න කලින් බෑග් දෙකත් අරන් ආව බෝ චාන්ව ඇගට හේත්තු කරන් ආවේ ගේට්ටුව ගාවට..

💚 අමාරුයි ද අනේ...

🐰 ලොකු අමාරුවක් නෑ ඉතින්...සුට්ටයී... මේ අපි දවස් තුනක් විතර නිවාඩු දාමූ නෙහ්... මන්  ගගාටත් කියන්නම්කෝ... අපි හතර දෙනා සවුමක් යන්...හාද..

❧𝐓𝐇𝐞 𝐥𝐎𝐯𝐄 𝐨𝐅 𝐓𝐰𝐈𝐧𝐒 ❦       ✓𝚈𝙸𝚉𝙷𝙰𝙽 /𝚉𝙷𝙰𝙽𝚈𝙸✓Where stories live. Discover now